බදුල්ලේ පවුල් 5 කට 22 කට කොරෝනා බදුල්ල, විනීතගම පවුල් 5 කට අයත් පුද්ගලයන් 22 දෙනෙක් කොවිඩ් ආසාධිතයන් බවට අද (18) ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වූ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පැවසීය . 18 June 2021
කුරුණෑගල අහඹු පරික්ෂණයෙන් රෝගීන් 54ක් කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින් වාසය කරන කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණයකින් 54 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2021
කොරෝනා මුළු මරණ සංඛ්‍යාව 2425 දක්වා ඉහළට කොවිඩ් ආසාදිතවූ තවත් 51 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 18 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1835ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1835 දෙනකු අද (17) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 17 June 2021
මස්කෙළියේ එකම පවුලේ 4 ක් ඇතුළු 12 කට කොරෝනා මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ එකම පවුලේ හතරක් ඇතුළු කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු අලුතින් හමුව ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 17 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1631ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,631 දෙනකු අද (16) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 16 June 2021
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 687 ක් කොවිඩ් දෙවන රැල්ලේ අද (16)උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45,385 දෙනෙකු වාර්තා වී ඇති අතර ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 687 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 16 June 2021
බද්දේගම ළමා නිවාසයක 15කට කොරෝනා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් 12 කට හා සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 16 June 2021
කොරෝනා අසාදිත වූ තවත් 432 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 432 දෙනකු අද (15) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 15 June 2021
ඊයේ දිනයේ කොරෝනා මරණ තවත් 55ක් කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. 15 June 2021
කොරෝනා ආසාදිතයන් තවත් 1843 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,843 දෙනකු අද (15) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,27,765 කි 15 June 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 364 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 364 දෙනෙකු රෝහල්ගත කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂකාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 15 June 2021
කොවිඩ් ආසාදිත තවත් 579ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 579 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 June 2021
කොවිඩ් මරණ 2200 ඉක්මවයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ 67 ක් ජූනි 12 වැනිදා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. 14 June 2021
කොවිඩ් ආසාදිත තවත් 1780ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,780 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 June 2021
ආරච්චිකට්ටුවෙන් රෝගීන් 35ක්:කරුක්කුපනය හුදකලා කරයි ආරච්චිකට්ටුව පොදු වෙළඳ පොල සහ කරුක්කුපනය මාලූ වෙළඳපොල අසලදී සිදුකළ පී. සී. ආර් පරීක්ෂණවලින් කොවිඞ් 19 වයිරසය ආසාධියන් 35ක් වාර්තා වූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 14 June 2021
පැය 24 කදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 684 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (14) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 102 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 648 ක් වාර්තාවී ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය. 14 June 2021
තවත් කොවිඩ් ආසාදිතයන් 1,886 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,886 දෙනකු අද (13) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,23,163 කි. 13 June 2021
‘රැඳවියන්ට කොවිඩ් එන්නත දෙන්න තීරණය කර නෑ බන්ධනාගාරවල රැඳවියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. 13 June 2021
බගවන්තලාවේ වතුයායක නිවාස 15 ක් හුදෙකලා කරයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. 13 June 2021
නිකවැරටියේ ආසාදිතයින් 652 දක්වා ඉහළට නිකවැරටිය මැතිවරණ කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 652 දක්වා ඉහල ගොස් ,ආසාදිත මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි. 13 June 2021
කොරෝනා මරණ 63ක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් මරණ 63ක් වාර්තාවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 13 June 2021
අද දවසේ කොරෝනා වාර්තා කොවිඩ් ආසාදිතයන් තවත් 2340 දෙනෙක් අද (12) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 12 June 2021
අඹු සැමි යුවළ කොරෝනාවට බිළි වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 12 June 2021
මධ්‍යම පළාතේ සමස්ත ආසාදිතයින් 22,169 ක් දක්වා ඉහළට මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් පැය 24 ක දී නව ආසාදිතයින් 400 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 22,169 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි. 12 June 2021
එකම පවුලේ 17 ක් ඇතුළු 19 කට කොරෝනා කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කොටගල ෆොරස්ට්වික් වතුයායේ එකම පවුලකට අයත් 17 දෙනකු ඇතුළු 19 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අලුතින් හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 12 June 2021
බූස්ස බන්ධනාගාරයේ රැදවියන් 11 කට කොරෝනා බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 11කට පමණ කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 12 June 2021
ගම්පහ දිසාවෙන් ආසාදිතයන් 673ක් ගතවූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 673ක් වර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 12 June 2021
තවත් අසාදිතයින් 527 ක් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් තවත් 527 දෙනකු අද (11) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 11 June 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026