( පාලිත ආරියවංශ)

බදුල්ල, විනීතගම පවුල් 5 කට අයත් පුද්ගලයන් 22 දෙනෙක් කොවිඩ් ආසාධිතයන් බවට  අද (18) ලැබුණු පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වූ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  පියල් පද්ම මහතා පැවසීය .

මේ සියළු දෙනා නිවෙස් තුළම  ස්වයං නිරෝධායනයට ලක්කර සිටි අය බවද හෙතෙම සඳහන්කළේය .