IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගම්පහ දිසාවෙන් ආසාදිතයන් 673ක්

(තිලකරත්න දිසානායක)

ගතවූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 673ක් වර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

මේ අනුව අද වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 43,169 ක් දක්වා ඉහළ ගොස් ඇත

වෙඩ් අඩවියෙහි සදහන් පරිදි පැය 24 ක් තුල දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ඇත; ඒ අනුව සීදූවෙන් 73 ක්, බියගමි - 66 ක්, දොම්පෙන් - 62ක්, මීරිගමින් - 55 ක්, ජාඇලින් - 54 ක්, මහරින් - 53 ක්, අත්තනගල්ලෙව් - 40 ක්, වත්තලින් - 37 ක්, කටානේ - 35 ක්, මීගමුෙවෙන් - 33 ක්, ගම්පහින් - 31 ක්, දිවුලපිටියෙන් - 24 ක්, සහ කැලණිය කොට්ඨාසයෙන් - 10 ක් වශයෙන් සිදුව ඇත.

‍ෙකර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 29 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය බියගමින් 16 දෙනෙකු සහ කටුනායක කර්මාන්තශාලා වලින් 13 ක් වශයෙන් බව වෙබ් අඩවියෙහි සදහන්ය.

 



අදහස් (1)

ගම්පහ දිසාවෙන් ආසාදිතයන් 673ක්

Krishan Saturday, 12 June 2021 10:25 PM

ගනේමුල්ලේ මාකිලංගමුවේ තවම පළමු මාත්‍රාවවත් විදලා නැහැ.. ගනේමුල්ලේ අනිත් ග්‍රාම නිලධාරී කොට්ඨාශයන් වල දෙවන මාත්‍රාවත් විදලා අවසන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිසිවක් දන්නේ නැහැ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිහඬයි. මේ ගැන විමසිම් කළ යුතුයි...

:       0       63

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 125 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 75 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site