කොරෝනා ආසාදිත තවත් 389ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 389 දෙනෙක් අද (29) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 29 June 2021
කොවිඩ් මරණ 3,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 June 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,320ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,320 දෙනෙක් අද (29) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,56,828 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 29 June 2021
හල්දුම්මුල්ල ලංකා බැංකු ශාඛාව තාවකාලිකව වහයි සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල ලංකා බැංකු ශාඛාව අද (29 ) සිට තාවකාලිකව වසා දැමූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජීවන ප්‍රසන්න මහතා පැවසීය. 29 June 2021
බද්දේගම ඇගළුම්හළක 41 කට කොරෝනා බද්දේගමසෞඛ්ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඉදිගස්කැටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 41 දෙනෙකුට කොරොනා ආසාදන වී ඇති බැව් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 29 June 2021
බගවන්තලාවෙන් අසාදිතයින් 39 ක් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් අද (29) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 39 දෙනෙකු හදුනාගත් බවත්,එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය. 29 June 2021
ගත වු පැය 24 දී සීදුවෙන් ආසාදිතයින් 58 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 58 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 359 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 29 June 2021
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරියක ඇතුළු හතරකට කොරෝනා වතුපිටිවල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියකට හා එහි තවත් සුළු සේවිකාවන් තිදෙනකුට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 28 June 2021
කොවිඩ් මරණ තවත් 41ක් කොවිඩ් ආසාදිතවූ තවත් 41 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 June 2021
කර්මාන්ත ශාලාවක සේවකයින් 75කට කොරෝනා මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් 75 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 28 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,210ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,210 දෙනෙක් අද (28) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 28 June 2021
ගතවූ පැය 24 දී අඹගමුවෙන් ආසාදිතයන් 75 ක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 28 June 2021
ගතවූ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 423 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද ( 28 ) උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 51,217 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 423 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 28 June 2021
නාවලපිටිය කැටඹුලා වතු යායේ කොටසක් හුදෙකලා කරයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටඹුලා වතුයායේ මැද කොටස අද (27) සිට හුදකලා කිරීමට කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබිණි. 27 June 2021
මිහින්තලේ ඇඟලුම් කම්හලක 200 කට කොරෝනා මිහින්තලේ පිහිටි පුද්ගලික ඇඟලුම් කම්හලක සේවය කරන සේවක සේවිකාවන් 200 දෙනෙකු කොරෝනා රෝගය වැළදි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා අද (27) පැවසිය. 27 June 2021
ගතවු පැය 24 දී ගම්පහ කොරෝනා අසාදිතයින් 468 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 468 දෙනෙකු හමුව ඇති බවත් මින් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 27 June 2021
බගවන්තලාවේ වතු යාය 5 කින් ආසාදිතයින් 31 ක් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 31 දෙනෙකු වතු යායවල් 05 කින් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය. 27 June 2021
දිස්ත්‍රික්ක තුනක ග්‍රාමසේවා වසම් 5 ක් හුදෙකලා කරයි කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවරු 6.00 සිට හුදකලා කළේ යැයි ‘කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 27 June 2021
කොරෝනා ආසාදිතයන් තවත් 1086ක් කොරෝනා වයිරසය ආසාදනය වූ 1,086 දෙනකු අද හඳුනා ගත බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. 26 June 2021
කොවිඩ් මරණ තවත් 48ක් කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 June 2021
පාරේ වැටි මියගිය පියාට කොරෝනා අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25) තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය කියයි. 25 June 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,239ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,239 දෙනෙක් අද (25) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,49,289 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 25 June 2021
පුත්තලමේ අහඹු පීසිආර් පරීක්ෂණයකින් 21කට කොරෝනා පුත්තලම නගරයේ 617 ඒ ග්‍රාමසේවා වසමේ ජෙ.පි මාවතේ අහඹු ලෙස පුද්ගලයින් 92 සිදු කළ පී සී ආර් පරීක්ෂණ වලදී 21දෙනකුට කෝරෝනා වෛරසය ආසාදිත වී ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි. 25 June 2021
බියගම අහඹු පී සී ආර් පරීක්ෂණයකින් ආසාදිතයින් 73 ක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාශයේ දැනට හුදකලා කර ඇති සියඹලාපේවත්ත සහ යටිහේන ප්‍රදේශ වල සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව පුද්ගලයින් 73 දෙදෙනකු කොවිඩිි 19 ආසාදිතයින් ලෙස අද (25) අද(25)තහවුරු වු බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවසීය . 25 June 2021
කොවිඩ් මරණ 2,800 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 June 2021
කොරෝනා ආසාදිතයන් 1228ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,228 දෙනකු අද (24) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 24 June 2021
කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයක් කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කරන ලද කොරෝනා දැඩි සත්කාර ඒකකය අද පෙරවරුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 24 June 2021
මාතලේ කොවිඩ් මරණ 102 දක්වා ඉහළට කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (24) දහවල් වන විට සමස්ත මරණ සංඛ්‍යාව 102 දක්වා ඉහළගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 24 June 2021
සැකකරුවෙකුට කොරෝනා: නිවිතිගල පොලීසියේ 4 ක් නිරෝධායනයට නිවිතිගල පොලිසිය අත් අඩංගුවට ගැනිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියමවු සැකකරුවෙකුට කොරෝනා ආසාදිත බවට බන්ධනාගාරයේදි තහවුරුවිම නිසා නිවිතිගල පොලිසියේ නිළධාරින් සිව්දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ . 24 June 2021
දියේ ගිලිණු තිදරු පියාට කොරෝනා ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු ගම්මානයේ 20 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා අද (24) දින පැවසිය. 24 June 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026