IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වතුපිටිවල රෝහලේ වෛද්‍යවරියක ඇතුළු හතරකට කොරෝනා

(ආනන්ද ඉ ජයකොඩි)

වතුපිටිවල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය වරියකට හා එහි තවත් සුළු සේවිකාවන් තිදෙනකුට  කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

එහි ශල්‍යාගාරයේ සේවයේ නියුතු වෛද්‍යවරියකටත් එහි සුළු සේවිකාවන් දෙදෙනකුට හා දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු සුළු සේවිකාවකට එසේ වයිරසය ආසාදනය වී ඇති බව එම ප්‍රකාශකයා කියා සිටියේය.

මෙයට දින කිහිපයකට පෙර දැඩි සත්කාර ඒකකයේ හෙදියන් දෙදෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.

ආසාධිත සියළු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට පියවර ගන්නා බවද රෝහල් ප්‍රකාශකයා කියා සිටියේය.

 



අදහස් (0)

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරියක ඇතුළු හතරකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 38 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2510 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site