(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,239 දෙනෙක් අද (25) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,49,289 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා ආසාදිතව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3,180ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ දෛනික තත්ව වාර්තාවේ දැක්වේ.
එමෙන්ම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 1,843 දෙනෙක් සුවය ලබා අද (25) රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,14,668ක් දක්වා ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොවිඩ් ආසාදිතයන් තව 1,239ක්