IMG-LOGO

කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයක්

( තිලකරත්න දිසානායක )

කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ස්ථාපිත කරන ලද කොරෝනා  දැඩි සත්කාර ඒකකය අද පෙරවරුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

ඇදන් හතකින් යුත් මෙම ඒකකය ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්හි දෙවන කොරෝනා  දැඩි සත්කාර ඒකකය වන අතර මෙහි කොරෝනා ආසාදිත ගැබිනියන් වෙනුවෙන් සූතිකාගාරයක් සහිත ශල්‍යාගාරයක් ද සමන්විතය. 

නව දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ශිරෝමන්,  විශේෂඥ වෛද්‍යවරුන්වන එන්.ශ්‍රීධරන් සහ දීපානී නන්දසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (0)

කොරෝනා රෝගීන් වෙනුවෙන් ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 101 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 61 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site