IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සැකකරුවෙකුට කොරෝනා: නිවිතිගල පොලීසියේ 4 ක් නිරෝධායනයට

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ එස්.එම්.නසාර්)                                                                   

නිවිතිගල පොලිසිය අත් අඩංගුවට ගැනිමෙන් පසු  රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියමවු සැකකරුවෙකුට කොරෝනා ආසාදිත බවට බන්ධනාගාරයේදි තහවුරුවිම නිසා නිවිතිගල පොලිසියේ නිළධාරින් සිව්දෙනෙකු  නිරෝධායනයට යොමු කර තිබේ .           

 මෙම සැකකරු  පෙරේදා23බන්ධනාගාරගත කිරිමේදී ඔහු ඇන්ටිජන් පරික්ෂණයට ලක් කළ විට ඔහුට කොරොනා ආසාදිත බවට තහවුරු විය.

ඉන් පසු නිවිතිගල පොලිසියේ ස්ඨානාධිපති පොලිස් පරික්ශක තිවංක බාලසූරිය මහතාගේ උපදෙස් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන අදාල නීතිමය කටයුතු කළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ .

මේ අතර පසුගිය සතියේදී නිවිතිගල  සෞඛ්‍ය කොට්ඨාසයේ කොරොනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වි තිබේ . 



අදහස් (1)

සැකකරුවෙකුට කොරෝනා: නිවිතිගල පොලීසියේ 4 ක් නිරෝධායනයට

අශාන් Thursday, 24 June 2021 12:17 PM

දේශපාලන බලපෑම් මත සිරගත කිරීමට එරෙහිව සාධාරණය ඉටුවීම පිළිබඳ ස්තුතියි. නමුත් දැන් නියමිත පරිදි බලපෑමකින් තොරව පරීක්ෂණයක් කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31379 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13621 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1034 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site