(ශාන්ත චන්ද්‍රසිරි සහ සිසිර ලලිත් කුමාර)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටඹුලා වතුයායේ මැද කොටස අද (27) හුදකලා කිරීමට කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබිණි.
එම වතුයායේ පුද්ගලයන් 21 කුට සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලින් පුද්ගලයන් 14 කුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට තහවුරුවීමත් සමග වතුයාය මෙසේ හුදකලා කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
වතු කොටසට පිවිසෙන මාර්ගය අසුරා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාවලපිටිය පොලීසිය විසින් පියවර ගෙන තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාවලපිටිය කැටඹුලා වතු යායේ කොටසක් හුදෙකලා කරයි