(මහේෂ් කිර්තිරත්න)
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (24) දහවල් වන විට සමස්ත මරණ සංඛ්‍යාව 102 දක්වා ඉහළගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
පසුගිය පැය 24 කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 18ක් වාර්තා වි ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගින් 5275 දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
ඒ අනුව උකුවෙලින් රෝගින් 1039ක් දඹූල්ල මහ නගර සිමාවෙන් රෝගින් 516ක් ගලේවෙලින් රෝගින් 645ක් රත්තොටින් රෝගින් 522ක් නාඋලින් රෝගින් 275ක් ද දඹුල්ලෙන් රෝගින් 384ක්ද මාතලෙන් රෝගින් 425 ක්ද මාතලේ මහ නගර සිමාවෙන් රෝගින් 289ක්ද යටවත්තෙන් රෝගින් 281ක්ද පල්ලේපොලින් රෝගින් 259ක්ද අඹනන්ගගකෝරලයෙන් රෝගින් 227ක්ද විල්ගමුවේ රෝගින් 203ක්ද ලග්ගලින් රෝගින් 157ක්ද වාර්තා වි තිබේ..
මේ වන විට දිස්ත්‍රික්කය පුරා පවුල් 380ක පුද්ගලයින් 943දෙනෙකු නිරෝධානයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.
2025 නොවැම්බර් මස 17
39
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාතලේ කොවිඩ් මරණ 102 දක්වා ඉහළට