(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාධිතයකු බවට සනාථ විමේන් පසු 20 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ එච් 8 ගම්මානයේ තිදරු පියෙකී.
අදාල අය එච් 8 ගම්මානයේ වැවේ දිය නාමින් සිටියදි 22 දින දියේ ගිලි මරණයට පත්විමේන් පසු ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු පුත්තලම මුලික රෝහලට පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කර සිටියදී සිදුකල පි.සි.ආර් පරික්ෂණයකදි කොරෝනා ආසාධිතයකු ලෙස සනාථ වු බව කියයි.
පසුව දියේ ගිලි මරණයට පත්වු කොරෝනා ආසාධිතයකු ලෙස හදුනා ගත් අය රෝහල් රුගෙන ගිය හා ඔහු ඇසුරු කළ බව කියන පිරිසෙන් 20 ක පමන පිරිසක් මේ වන විට හදුනාගෙන නිරෝධායනයට යොමු කර ඇති බව කියයි.
2025 නොවැම්බර් මස 17
39
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දියේ ගිලිණු තිදරු පියාට කොරෝනා
කිරිපුතා Thursday, 24 June 2021 11:55 AM
මේ ගැන විද්වතුන් පර්යේෂණ කළ යුතුයි. මේ වෛරසය රෝහලෙන් ආවද? නැත්නම් මැරෙන්න කලින් ඉඳන් තිබුණාද? කරන කරන හැම කෙනාටම වෛරසය තියෙනවනේ මේ විදිහට ගියාම...
ajith Thursday, 24 June 2021 12:48 PM
වතුරෙ ගිලී මිය ගිය අයගේ සෙම පටල පරීක්ෂා කිරීමේදී නිව්මෝනියාවට සමාන බව කියනවනේ... ඉතින් එයාට 100%ක්ම කොරෝනාද?