(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ තිලකපුර මහා මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී ඇද වැටී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාධනයවී ඇති බවට අද (25) තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ තිලකපුර පදිංචි හැටතුන් හැවිරිදි අයෙකු බවද එම කාර්යාලය කියයි.
ඔහු ආයතනයකින් ලබාදුන් සහනාධාර මල්ලක් ලබා ගෙන නිවසට එමින් සිටියදී හදිසියේම බිම වැටි ඊයේ (24) මිය ගොස් තිබූ බවත් මිය ගිය ඔහු සදහා කළ පී.සී.ආර්. පරීක්ෂණය ධනාත්මක බවට අද (25 ) තහවුරුවූ බවද අම්බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.ආර්. පාලිත මහතා කීවේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පාරේ වැටි මියගිය පියාට කොරෝනා
Sri Friday, 25 June 2021 10:26 PM
මැරෙන හැම මනුස්සයෙකුගේම සෙම නරක් වෙනවා. ඒකට කොරෝනා කියලද කියන්නේ? මැරුණු සතෙක් පරීක්ෂා කරලා බලන්න.