(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ පිහිටි පුද්ගලික ඇඟලුම් කම්හලක සේවය කරන සේවක සේවිකාවන් 200 දෙනෙකු කොරෝනා රෝගය වැළදි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා අද (27) පැවසිය.
මොවුන් නොච්චියාගම,වහමල්ගොල්ලෑව,ගලෙන්බිදුණුවැව යන රෝහල්වලට ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බවද හෙතෙම මෙහිදි පැවසිය.
මෙම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 800 ක් ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන්ද වෛද්‍ය පරික්ෂණ සදහා ලක්කොට ඇති බවත් වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිහින්තලේ ඇඟලුම් කම්හලක 200 කට කොරෝනා