(යොහාන් භාසුර)
මාතලේ දිස්ත්‍රික්කයෙන් ඊයේ (03) ‘කොවිඩ්’ ආසාදිතයන් 311 ක් හදුනාගෙන ඇතැයි ‘කොවිඩ් 19’ පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රිකයෙන් ‘කොවිඩ්’ ආසාදිතයන් 293 ක් සහ කඵතර දිස්ත්‍රිකයෙන් 223 ක් හදුනාගත් බව ද යුද හමුදාපතිවරයා කීය.
මහනුවර (189), අම්පාර (176), මඩකළපුව (167), ගම්පහ (140), ගාල්ල (133) සහ රත්නපුර (109) යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන්100කට වැඩි සංඛ්‍යාවක් ඊයේ (03) දිනයේ හදුනාගෙන ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාතලෙන් ආසාදිතයින් 311 ක්