අගෝස්තු 7 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 7 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රට රටවල කොරෝනා
Vithana Monday, 09 August 2021 03:46 PM
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ මෑත කාලේ බලාගෙන ගියාම...
Dilan Monday, 09 August 2021 05:02 PM
ලංකාවේ දත්ත ඇත්ත ඒවා නෙවෙයි...