(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් 285 ක් පමණ මේ වන විට ‘කොරෝනා’ ආසාදිතව සිටින බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ලංගමේ සියලුම අංශවල 285 ක් මේ වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර කරගෙන යන බවත් කළුතර රියදුරු පුහුණු පාසලේ ලංගම සේවකයන් සඳහා ප්‍රතිකර මධ්‍යස්ථානයක් විවෘත කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගමට එදා ඉඳලා කොරෝනා...