(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,420 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,44,499ක් දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2,049 දෙනකු සුවය ලබා අද (12) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,02,455කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලේ වහන්න එපා. වර්ල්ඩෝ මීටර එකේ තියෙනවා 3039ක් කියලා... මරණ සංඛ්‍යාව අතරින් අපි ලෝකයේ 15 වෙනියා...!!!