
(යොහාන් භාසුර සහ බන්දු තඹවිට )
කළුතර මහ රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ ‘කොවිඩ්’ ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මල සිරුරු ආදාහනය ආරම්භ කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හදුනානොගත් මල සිරුරු තිබීම නිසා ප්‍රමිතියකට ගබඩා කිරීමේ අපහසුතාවක් ඇති වූ බවත් එම සිරුරු පිළිබඳ අවසන් කටයුතු කිරීමට පැය 24 පුරා ආදාහානාගාර විවෘතව තබන බවත් වෛද්‍ය උදය රත්නායක මහතා කීය.
කළුතර දිස්ත්‍රිකයේ රෝහල් රැසක මලසිරුරු 50 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මතුගම, දොඩන්ගොඩ, අලුත්ගම,පොතුවිල,වස්කඩුව,හිමිදිරියාව, කළුථර උතුර සහ මිනුවන්පිටිය යන ආදාහනාගාරවලදී මෙම සිරු ආදාහනය කර ඇත.
(ඡායාරූප බන්දු තඹවිට)




2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කඵතර ගොඩගැසුණු කොවිඩ් සිරුරු ආදාහනයට
koralage Sunday, 08 August 2021 01:51 PM
අනේ මේ මිනිස් ජීවිත නැතිවීම මොනතරම් අපරාධයක්ද? රජය වහාම තීරණයක් අරගෙන රට වහන්න. විපක්ෂ නායකතුමා මේ ගැන පුනපුනා පාර්ලිමේන්තුවේ කිව්වා. දැන්වත් සත්‍ය තේරුම් ගෙන ඉක්මන් තීරණයක් රජය ගන්න...
Binkunndaa Sunday, 08 August 2021 01:55 PM
නියමයි සර්...,
K PereraSunday, 08 August 2021 04:26 PM
එහෙම කියන්න එපා. අපි තමයි හොඳටම කළේ..!!!
athula Sunday, 08 August 2021 08:10 PM
බැසිල්ගේ අත්හදා බැලීම සාර්ථකයි...
Nandalal DE SILVA - FranceMonday, 09 August 2021 12:29 AM
එහෙම නොවී කොහොමද ?බැසිල් ලොක්කා වැඩ කරන්නේ "හත් මොළයකින්" කියන ගොබ්බ රංචුවක් දැන් අපේ රටේ මහා ඉහලින් බිහි වෙලා තියෙනකොට .අපේ රටේ කොවිඩ් අසාධිතයින්ට අබ සරණයි
de silva Monday, 09 August 2021 08:46 AM
දැන් ඉතින් මැරිච්ච මිනිස්සුන්ට බනීවි.. කොරෝනා මර්ධන බලකායේ ලොක්කා හරි නම් ඉල්ලලා අස්වෙන්න ඕනෑ.. නමුත් සිද්ද වෙන්නේ දිගින් දිගටම මුදල් ඇමැතිකම වැනි අලුත් තනතුරු ඔහුට ලැබීම... සර් පාස් මිනිස්සු ෆේල්...!!!