(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,154 ක් අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.
මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ‘කොවිඩ්’ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 341,228 ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2244 දෙනකු සුවය ලබා අද (11) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 300,406 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ ආණ්ඩුව ජනතාව දෙවියන්ට බාර දීලා අත පිහදාගෙන ඉන්නේ" කියලා මිනිස්සු කියන්න පටන් අරගෙන ඔන්න....