(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 736 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,890 කි.
මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ’කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව 3,41,964 ක් දක්වා ඉහළ ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි ජනාධිපතිතුමා සතුටු කරන්න 3,000 ට අඩුවෙන් තියාගන්නවා නේද? ඒ උනාට අද ගම්පහින් හා නැගෙනහිර පලාතෙන් වසංගත රෝග අංශය නාගත්ත නේද. ඇත්ත කීවානම් මේ තරම් රෝගය පැතිරෙන්නේ නෑ. කාටද මේ බොරුව කරන්නේ?