(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් අද 8 වාර්තාව වූ නව කොරෝනා ආසාදිතයන් 197 ත් සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 3106 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය
කොරෝනා දෙවන රැල්ලේ මාස හයටම වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 1490 කි.සිදු වූ මරණ සංඛ්‍යාව 10කි . තෙවන රැල්ලේ මාස හතරට පමණක් රෝගීන් 1616 දෙනකු වාර්තා වි ,මරණ 42 ක් සිදුවී ඇත . මේ අනුව ආසාදිතයන්ගේ වාර්තා වීම මෙන්ම සිදුවූ මරණ ප්‍රමාණයන්ද වේගයෙන් ඉහළ ගොස් ඇතැයි එම ප්‍රකාශකයා කිය.
මේ වනවිට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 445 ,ක් අළුබෝමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් රෝගීන් 423 ක් ,හා මැදගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් 401 වශයෙනි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බණ්ඩාරගමින් රෝගීන් 197