(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කර ඇත.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,111 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි
මහසෙන් Sunday, 08 August 2021 08:33 PM
මහන්තත්ත කමයි, උද්දච්චකමයි, එක්ක තව ඔහොම යමු. සිහසුන පැළඳුවා වගේම ඒවා ගලවන්නෙත් මහජනයාම වග මතක තියා ගන්න. කිසිඳු විශේෂඥ මතයකට කන් නොදී යන මේ ගමන පුරාවට මේ නැතිවෙන්නේ අපේම මිනිස්සු නේද? අන්ධයින් සහ බීරන් වගේ ඉන්නේ කොහොමද?
Rohana Sunday, 08 August 2021 09:20 PM
100 න් එහාට ගාන කියන්න බය වගෙයි.
දාස Monday, 09 August 2021 11:49 AM
මොනවද මේ බොරු ගණන්? අපි දන්නවා දවසකට 150කට කිට්ටුව මිනිසුන් මියයන බව... ඔහේලා කාටද මේ බොරු කියන්නේ..., ඔහේලා බලයට ගෙනා මිනිසුන්ට නේද? මරණ අඩු වුණොත් ඔයගොල්ලන්ගේ දක්ෂ කම, මරණ වැඩිවුනොත් අපේ වැරැද්ද...