අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්
ජාතීන් අතර, සමඟිය, හොඳහිත, අන්යයෝන්ය අවබෝධය ඇති වී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්රී ලංකාවාසී සියලු දෙනාටම සුබ ප්රාර්ථනා කරයි.