බ්‍රිතාන්‍යයේ II වන එළිසබෙත් රැජින විසින් හැරී කුමරු සසෙක්හි ආදිපාදවරයා ලෙසින් නම් කරනු ලැබීය.
හැරී කුමරු එළිසබෙත් රැජිනගේ මුණුපුරා වන අතර ඔහු අද මේගන් මාකෙල් මෙනෙවිය සමග විවාපත් වීමට නියමිතය.
මේගන් මාකෙල් මෙනෙවිය ඇමෙරිකානු ටෙලිනාට්‍ය නිළියක් වන අතර මෙම විවාහය සමඟ ඇය සසෙක්හි ආදිපාදවරියද වන්නීය.

- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ඩයනා කුමරියක් බිහිවුනා වගෙයි. මීටපස්සේ "පැපරාසි" හමුදාවන්ගෙන් බේරිලා ජීවත්වෙන එකතමයි. මේ අසරණ තරුණියගේ ජීවිත සටන වෙන්නේ...
සුබ පැතුම් මහරජාණෙනි !!!
අලුත් කුමරිය ඩයනා කුමරිය ලඟින් තියන්නවත් බෑ.. එ්ත් සුභ පතනවා...
මේ මගුලට රටේ දහදිය මහන්සියෙන් වැඩ කරන මහජනතාව විසින් ඩොලර් මිලියන 83 ක් පිනට පරිත්‍යාග කරන ලදී.
ප්රජාතන්ත්රවාදය ගැන මහ ඉහලින් කතා කරන අපේ නායකයින්ට උපදෙස් දෙන රටේ තාම පවතින්නේ රජ පෙලපත් සම්ප්රදායක්. මුලු රජ පවුලම යැපෙන්නේ මහජන මුදලින්. හැබැයි කවුරුවත් උද්ගෝෂණ කරන්නේ නැහැ. ඒ වගේම තවත් රටක බලගතු නායකයින් බිහිවෙන්න මොවුන් ඉඩ දෙන්නෙත් නැහැ . අපේ රටේ මිනිස්සු මේ යතාර්ථය තේරුම් ගත යුතුයි
එයා කලින් විවාහ වූ කෙනෙක්
ඔය විවාහය ලංකාවේ සිදුවුනා නම් තමයි හොඳ..
මට හිතෙන්නේ බ්‍රිතාන්‍ය අපිව අද වෙනකම්ම පාලනය කළානම් මේ රටේ සාමාන්‍ය ජනතාව මෙයට වැඩිය ඉතා හොඳ ජීවිත ගතකරනවා. එංගලන්තයේ පාලනය කරන දේශපාලකයින් අතර සහෝදර සමාගමවත්, පගාවට ගත්ත ගෙවල්වල ජීවත්වුණ මුදල් අමතිලාවත්, අර්ජුන මහේන්ද්‍රන්ලා වැනි බැංකු කොල්ලකන අධිපතිවරුන්වත් නැත. පගාව නැත්තටම නැති තරම්ය. සංස්ථා සභාපතිවරු ලෙස හොරු පත්කිරීමක්ද එහෙ නැත.
මංගල උත්සවය ආරම්භයේ සිටම බැලුවා. ලස්සනයි!!! ඇයට සුබ අනාගතයකට සුබ පතනවා..
සුභ අනාගතයකට සුභ පැතුම්!!!!!
පිරිමියාගේ වත් පොහොසත්කම් සහ ගැහැණියගේ රුමත්කම විවාහ පදනම වුන විවාහ අපි කොතෙකුත් සමාජයේ දකිනවා. ඩයනා කුමරිය අපි අහලා තිබෙන හැටියට පිරිමින් සමඟ තෙම්පරාදු වුන සටකපට කාන්තාවක් නෙවෙයි. මේ කාන්තාව ඇගේ අහලකින් වත් තියන්න බැහැ.
ඉතින් මොකෝ
ඒක තමයි සමාජවාදය........ ලෝකයෙන් තුරන් වී යන කාලයයි මේ . හිත් වල අසලකවත් නැහැ දන්න කිසි කෙනෙක් ළඟ මේ මොර දෙන සමාජ වාදය......
අපේ රට වනසපු මේ අයගේ මගුල් අපිට මොකටද?
"ආදීපාද" කියන්නේ " පරණ කකුල්" කියන එක නේද? බැන්දාට පස්සේ පරණ කකුලක් තමයි ඉතින්. කතාව හරි...