ඉන්දිකා රාමනායක
දීර්ඝ කාලයක් උසස්වීම් නොලැබ සිටි උප පොලිස් පරීක්ෂකවරුන් හා උප පොලිස් පරීක්ෂකවරියන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක, කාන්තා පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මේ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 539 දෙනෙකු හා උප පොලිස් පරීක්ෂකවරියන් 56 දෙනෙකු මෙලෙස උසස් කර ඇත.
ජාතික පොලිස් කොමිසමේ අධීක්ෂණය යටතේ පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් ලබා දී ඇති බවත් පොලිසිය පවසයි. මෙම උසස්වීම් මැයි 31 වැනි දා සිට බලපැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd