ආරියරත්න රණබාහු
වත්මන් දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය ක්‍රමවේදය වඩා ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මහවැලි සංවර්ධන හා පරිසර විෂයබාර අමාත්‍යවරයා ලෙස හදිසියේම අද දිනයේ එම අමාත්‍යංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ඒ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කරන්නකෝ...!!!
නිකම් කියනවා විතරයිනේ. ඕකත් සරත් ෆොන්සේකාටම දුන්නා නම් හොඳ නැද්ද?
නෑ අනේ... ශක්තිමත්ව ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මෙච්චර කල් ඔය නමින් කළ විදිහට නොකළ යුතුයි.
අර යහපාලන ආණ්ඩුවේ ඉන්න නිධන් හොරාටම වැඩේ බාරදෙන්න. එතකොට එයාට කිසිම කරදරයක් නැතුවම වැව්වල තිබෙන නිධන් ටිකත් ගොඩගන්න පුළුවන්...
ඔක්කොම "යුතුයි" විතරයි කෙරුණු දෙයක් නැහැ..
ශක්තිමත්ව, විධිමත්ව කරන්න අමතක නොකළ යුතුය
එතකොට කව්ද අප්පා පහු ගිය අවුරුදු 3 නේ මේවා භාරව හිටිය ඇමති ඇබිත්තියා????
දැනුත් මහවැලි ඇමතිද. කලින් ආණ්ඩුවකත් මහවැලි ඇමති කාලේ නේද සහෝදරයෝ මහවැලියේ වැලි හාරලා පෝසත් වුනේ. තව එක්කෙනෙක් වැවක් අයිනේ ලොකු හෝටලයක් අයිතිකාරයෙක්. දන්නේ නැත්නම් පත්තරේ කියවල දැනගන්න. හැබැයි ඇමතිතුමා බන කියන්නේ අමාත්‍යංශයේ නිලධාරීන්ට.
ඔව් ඉක්මන් කරන්න. එතකොට වැව්, තාවුලුවල හෝටල් ඉදිකරන්නත් පහසුයිනේ...
වැවේ අමුණට තියලා අමුඩේ ගහන්න තමයි වෙන්නේ. නරිවාදම විතරයි. වැඩ නැහැ. රට නම් වනසයි. ලැජ්ජාවේ සලකුණ...
විශ්‍රාම ගියාම ගෙවල් ගාව වැවක් අයිනට වෙලා ඉන්නවා කිව්වා නිදහසේ... ඒක ප්‍රතිසංස්කරණය කළාද දන්නේ නැහැ.. නිදන් හොරු ටික...
මෙතුමා කිව්වේ නැත්නම් අපිට මේවා තේරෙනවැයි...
තේරෙන්නේ නැතිද? කාටවත් මෙතුමා කියන්නේ රටේ කළයුතු වැඩ එතුමාට හොඳහැටි තේරෙනවා. දවස ගානේ කියවනවා. කළ යුතුවැඩ ඒවා කරන්න මට බැහැ. වෙන කාටහරි මේක බාරදෙන්න කියලා තමයි ඔය කියන්නේ...
වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ පායන කාලේ... දැන් වැව් පිරිලා උතුරනකොට කොහොමද මේවා කරන්නේ? අපේ ගොවිපුතාට මේවා දැන් ඔක්කොම අමතක වෙලා. කොච්චර වැඩ තිබෙනවද දැන් මහා රැජින සමග භෝජන සංග්‍රහ, ඉරානේ සංචාර, රට වටේම මගුල් ගෙවල්වල අත්සන් කරන්න යන්න, මරණ ගෙවල්, ඉතින් මේවා ගැන හිතන්න කොහෙද වෙලා තිබෙන්නේ?
අද රජරට බොහෝ වැව්වල වතුර රඳවා ගත නොහැක්කේ, ඒවායේ පස් එකතු වී ගොඩ වී ඇති නිසයි. ප්‍රමුඛත්වය දිය යුත්තේ මේ ගොඩ වී ඇති වැව් නැවත හෑරීමටයි.