පුපුරණ කාබනික පොහොර ගැන සොයා ගිය ගමන කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට ප්‍රධානතම හේතුව ඇසුරුම් සදහා උසස් තත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීමත්, ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීමත් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති. 13 December 2021
වත්තල මුහුදේ දිය නාන්න ගිය සිසුන් දෙදෙනා අතුරුදහන් වත්තල ප්‍රිතිපුර මුහුදේ අවදානම් ස්ථානයක දිය නාමින් සිටි ෆෝන් සිසුන් දෙදෙනෙකු දියේ ගලි අතුරුදන්ව ඇතැයි වත්තල පොලීසිය කියයි. 13 December 2021
බෝට්ටු සවාරියේ ගිය දෙකක් මුහුදට බිලි මන්නාරම කලපුවේ මෝටර් බෝට්ටු සවාරියක දෙමින් සිටී දෙදෙනකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය කියයි. 13 December 2021
පාර්ලිමේන්තු වාර අවසාන කර ගැසට් පත්‍රයක් 2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට කල් තබන ලදී. 13 December 2021
වගකීම් පැහැර හැරි ගෑස් සමාගම් දෙකට නඩු ගෑස් පුපුරායාමෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට එරෙහිව ඉදිරි දින කීපයේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 13 December 2021
කෙසෙල් ගෙඩියෙන් ආ මරුවා මාස 11 දරුවා බිළිගනී කෙසෙල් ගෙඩි කැබැල්ලක් හිරවි මාස 11ක් වයසැති බිළිඳකු අද(12) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 12 December 2021
සත්ව බබාලාට නම් තබන්න අවස්ථාවක් දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ ක්ෂීරපායි සත්ව පැටව් පස්දෙනකුට නම් තැබීමට දරුවන්ට අවස්ථාව ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 12 December 2021
20 වැඩි සැමට බූස්ටර් වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 12 December 2021
වමේ 10කට උපහාර මෙරට වෘත්තීය සමිති හා කම්කරු සටන් ව්‍යාපාරයන්හි දීර්ඝකාලීනව කැපවී කටයුතු කළ කම්කරු නායකයන් දස දෙනකුට උපහාර පිදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත. 12 December 2021
‘‘වෙසක් එකට එපා නම් නත්තලටත් එපා‘‘ වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (12) පැවසූහ. 12 December 2021
ආසාදිතයෝ 500 සීමාව අදත් පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද(12) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 12 December 2021
‘‘ඔමික්‍රෝන්‘‘ ඩෙල්ටා තරම් දරුණූ නෑ‘‘ ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාව මෙම සතියේ ද සකසා ඇත. 12 December 2021
එළුවන්ට කෑම සොයන්න ගිය දරුවා මරුවා ඩැහැ ගනී එළුවන්ට කෑම සේවීමට තෝපූර් අල්ලෙනගර් ප්‍රදේශයේ කැලෑවට ගිය දරුවකු කිසියම් පිපිරීමකින් තුවාල ලබා තෝපූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 December 2021
ආනයනික සහල් තොග මිල පහළට ආනයනය සහල් කිලෝවක තොග මිල රුපියල් 20කින් අඩුවී ඇතැයි සහල් ආනයන කරුවෝ පවසති. 12 December 2021
65 ට වෘත්තිය සමිති විරුද්ධයි රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය. 12 December 2021
කොරෝනා මරණ 20 සීමාව නොපනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 December 2021
වෝටර් ජෙල් කරල් 265 සමග අයෙක් සැකපිට අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 12 December 2021
එතෙර පුරුද්දට මෙතෙරදී ගිනි අවියක් ඉනේ ගහගෙන ගිහින් අමාරුවේ බලපත්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි 12 December 2021
‘නිව් ප්‍රෝටන්‘ සමාගම සමග ඇති ගිවිසුම ගැන රටට හෙළි කරන්න‘ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය සම්බන්දයෙන් නිව් ප්‍රෝටන් සමාගමට අදාළව ඇති කරගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය හා මහජන විශ්වාසය රැකගැනීම සඳහා වහාම රටට හෙළිදරව් කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය. 12 December 2021
‘‘බූස්ටර් නොගත්තොත් සූනාමියක් එනවා‘‘ එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 12 December 2021
‘ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නැහැ‘ තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩුව අයවැය සම්මත කර ගත්තත් ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 December 2021
විශ්ව විද්‍යාලයක භික්ෂූන් වහන්සේ 60 කට කොරෝනා කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්ෂූන් වහන්සේ 60 ක් පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ අතරින් 50 කට අධික සංඛ්‍යාවක් ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් හෝ ලබාගෙන නොමැති බවත් වාර්තා වේ. 12 December 2021
සතොස භාණ්ඩ වර්ග 50 ක් සහන මිලට උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා භාණ්ඩ වර්ග 50 ක් වෙළෙඳපොල මිලට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 12 December 2021
කිලෝ 300 කැස්බෑව මරා ගන්න බැරි වෙයි යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 12 December 2021
අධිකරණ ඇමැතිට මැති සබේ එපා වෙලා පාර්ලිමේන්තවට නැවත වතාවක් යෑමට අදහසක් නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය 12 December 2021
‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් දිය යුතුයි‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඩුවම් දිය යුතු බව තමා අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 12 December 2021
කොස් මදුලත් රුපියල් 10ට විකිණිම සෞභාග්‍යයේ දැක්මද ? බෝංචි කරලක් රුපියල් 15 ටත්, කැරට් අලයක් රුපියල් 25 ටත්, කොස් මදුලක් රුපියල් 10 ටත් මිලදී ගන්නා තත්ත්වයක් ආණ්ඩුව විසින් රටේ නිර්මාණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (12) ප්‍රකාශ කළේය. 12 December 2021
ආචාර්ය උපාධි සම්පූර්ණ නොකළ සරසවි ඇඳුරන්ට ගෙවූ මුදල් යළි අයකර ගනියි ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන එය සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 12 December 2021
තොරතුරු කොමිසමට අලුතින් සාමාජිකයන් තොරතුරු දැන ගැනිමේ කොමිසමේ නව සාමාජික මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබ ඇත. 12 December 2021
අයවැයට පක්ෂවූ හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වැඩ වරදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 12 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026