(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කරනු ලැබ සිටියි.
එම පත්වීම් ලිපිය අගමැතිවරයා විසින් දිසානායක මහතාට අගමැති කාර්යාලයේ දී ඊයේ බාරදෙනු ලැබීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඩී.එම්. අනුර දිසානායක මීට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික, තාක්ෂණය සහ නවෝත්පාදනය , මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුරය හෙබවීය.
අනුර දිසානායක මහතා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙසද කාලයක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd