(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගමගේ සහ එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත්‍රීධූරය ලබාගැනීමේ උත්සාහයක සිටින බව දැනගන්නට ඇත.
ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් හරහාඑ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලෙ සැප ගන්න පුලුවන් තැන නේ පලයල්ලා පෝලිමේ හැබැයි වැඩිකාලෙකට නම් නෙවෙයි.
ආපසු බැසිල් ගෙන ආයුතුය. මේ අරගල කුමන්ත්‍රණය අනුව පෙනෙන්නේ මීලඟට සුදුස්සා බැසිල් බවයි.
ජනාධිපති පත්වුණා වගේ මැදමුලනට හොඳම ආරක්ෂකයා පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා දේශපාලනයේ හොඳම අයට පිං සිදුවන්නට අපි බඩගින්නේ පෝලිම්වල තපිමු.
රට ගැන පුදුම ආදරයක් තියෙන්නේ... හොරාකන්නමයි හිත..
දේශපාලුවන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ...
ලැජ්ජයි...!
එස්. සමරසිංහ ඒ පුරප්පාඩුවට සුදුසු නැද්ද කියා යෝජනා කරනවා.
ඔක්කොම එකයි...
ඥාණසාර හාමුදුරුවෝ පත්කරමු.
ලංකාවේ ඉන්න දේශපාලුවන් මොනතරම් පෙරේතයින්ද බලන්න.
මොනව කිව්වත් යටින් ඉදන් ගේම දෙදෙ කපුට කියල මෙකෙන් පෙනෙන්නෙ නැද්ද? මන්ත්‍රි කම ඉල්ලල කපුටට බල කරන්නෙ අහවල් එකටද? තුච්චයි..