(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)
අඹේපුස්ස හා බෝතලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පටු දුම්රිය මාර්ගය අයිනේ වැටී මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු හමු වූ බව මීරිගම පොලිසිය කියයි.
සරම් හා කමිසවලින් සැරසී සිටි මෙම දෙදෙනා තරමක් වයස්ගතවූවන් බව පෙනියන බවද පොලිසිය කියයි.
මේ දෙන්නා පටු මාර්ගය අයිනේ සිටියදී දුම්රියේ ගැටුනාද නැතහොත් කිසියම් දුම්රියකින් වැටුනා දැයි හෙලි කර ගැනීමට පොලිසිය කටයුතු කරයි.
මල සිසරුරු මීරිගම රෝහලට ගෙන ඒමට පොලසියි පියවර ගෙන ඇත.
මියගිය දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙලිවී නැත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝච්චි පාර අයිනෙන් මළසිරුරු දෙකක් හමු වෙයි
ranjith Sunday, 24 July 2022 06:16 AM
අද රටට වෙලා තියෙන දෙයක්... මිනිස්සු පාරෙ වැටිලා මැරෙනවා.