(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එජාපය ට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.
වජිර අබේවර්ධන මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කොට ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 48 තෙල් ගෑස් පෝලිම් නැති කරල රට සුකිත මුදිත කරනව කිය කිය පච කෙලල මෙන්න ඩීල් වජිර පාර්ලිමෙන්තු අවිල්ල.
මේ නූගතුන්ට වඩා හොඳ කෙනෙකු නැද්ද UNP එකේ?
මේවා ඔක්කොම ඩීල් තමයි.
ඕක තමයි මොවුන්ගේ තත්වේ. කොහොම හරි ඩීල් එකක් දාගෙන ඌරු කොටුවට පනින්න තමයි සූදානම... මෙහෙමත් නරි...!
රනිල් වගේම රටටම අප්‍රිය චරිතයක්, ඩීල් කාරයෙක්...
අරගලකරුවන්ගේ තවත් පින් අතේ වැඩක්...
පට්ටම හොරෙක්. ඇවන්ගාඩ් සල්ලි මෙයා ලඟ ඇති .
රනිල්ගේ පත්වීම ගැන කතාකරපු මෙයාට චාන්ස් එකක් දෙන්න ඇති.