කොළඹ විරෝධාකරුවන් අල්ලන්න නියෝගයක්
පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී සහ තලංගම පොලිස් වසමේ පැලවත්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වසන්ත මුදලිගේ , ලහිරු වීරසේකර , ජගත් මනුවර්ණ , ජෙහාන් අප්පුහාමි , රතිදු සේනාරත්න (රැට්ටා) ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.