
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත.
මියගිය පුද්ගලයා දඩයම් කිරීමෙන් අනතුරුව ඔහුගේ ගිනි අවිය අනාරක්ෂිතව ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා රියදුරු අසුනේ වාඩි වී ඇති අතර වෙඩි තැබීම සිදුකළ බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී තිබේ.
මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන්නෙක් බවත් පසුගිය 21 වැනිදා දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවත් කන්සාස් ප්‍රාන්ත පොලිසිය පවසා ඇත.
බල්ලා මියගිය පුද්ගලයාගේ සුරතලාද යන්න පිළිබඳ නිල ප්‍රකාශයක් කන්සාස් ප්‍රාන්ත පොලිසිය නිකුත් කර නැත.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් මරණය දඩයම් කිරීමට යාමේදී සිදුවන අනතුරක් බවට මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇති බවත් කන්සාස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
774
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බල්ලාගේ වෙඩි පහරින් රියදුරා මරුට
Sandaruwan Wednesday, 25 January 2023 02:39 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති...
sharm warn Wednesday, 25 January 2023 03:32 PM
බල්ලා මචන්... අපි ප්ලේන් එකක් එවන්නම්. මෙහෙට වරෙන්කෝ... මෙහෙත් තියෙනවා ටාගට් ටිකක්... අපි කියන දෙයක් දෙන්නම්...!