(ළහිරු හර්ෂණ)
අරගල සමයේ ජනාධිපති මන්දිරයට ඇතුල්වීමේ නඩුවේ 73 වන සැකකරු ලෙස බන්ධනාගාර ගතකර සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු 72 ඉන්නේ ස්වර්ගයේද ?වල පයයි ගොඩ පයයි කාලයි ඉන්න නාකි පිනාගේ උද්දච්ච කමට කරන අපරාධයක් .වෙන මුකුත් නෑ
මේ වගේ කඩාකප්පල් කාරීන්ව නිදහස කරන්න එපා.මේගොල්ලෝ රටේ අභිවෘර්ධියට වැඩකරන අය නෙවෙයි .පෞද්ගලික වාසි සඳහා එක එක්කෙනාට කඩේ යන අය
අදවත් නිදහස් කරන්න
අදමිටු රාජ්‍ය පාලකයින්ට එරෙහිව හඬක් නැගීම වෙනුවෙන් ඔහුට මේ පිනාධිපතිගෙන් ලැබෙන සැලකිල්ලයි මේ... ඇතුළේ සිටිය යුතු අය එළියේ... එළියේ සිටිය යුතු අය ඇතුලේ... මේ එක රටක් එක නීතියක්...
අරගලයට ජයවේවා... කංජිපානිට ඇප... වසන්තට ඇප නැහැ... මේ කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.