
(ශාන්ත රත්නායක)
අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විය
මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම හම්බ කරන අය තමයි වැඩියෙන්ම කෑ ගහන්නේ...
මේ ආදායම් බද්දට විතරක් විරුද්ධ අය හොදින් නිරීක්ෂණය කරල බැළුවම පේනවා කවුද වැඩි පඩි ගක්නේ කියල. සාමාන්‍ය රජයේ සේවකයෝ ගන්නේ රු 40.000 විතර අඩු පඩියක්.බදු අය කරන්නේ 100,000 වැඩි පඩි ගන්න අයගෙන් එහෙම අය දැන් අඳුර ගන්න පුළුවන් .