‘සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසඳිය හැකියි‘
වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක් නොමැති බවත්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කරන්නේ නම් රටේ අර්බුද කෙටි කාලකින් විසඳිය හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.