(යොහාන් භාසුර)
‘නැප්තා’ නොමැතිවීමෙන් ඊයේ (22) පෙරවරුවේ වසා දැමූ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අද පෙවරුවේ නැවත ආරම්භ කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.
කැලණිතිස්ස විදුලි බලාගාරය දින කීපයක් පවත්වාගෙන යෑම සඳහා ‘නැප්තා’ ලැබී ඇති අතර තවත් ‘නැප්තා’ තොගයක් ලබාගැනීමට මුදල් සපයා ගැනීමට විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කැලණිතිස්ස නැවත සක්‍රීය කරයි
shashi Monday, 23 January 2023 06:24 PM
මෝඩ ආතල් නේ.ඔවුන් මිල වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් අනුමැතිය අවුල් කිරීම සඳහා අවසර ලබා දුන්නේ නැත. ලස්සන පරණ උපක්‍රමයක්
Lalla Tuesday, 24 January 2023 09:08 AM
මෙය රටේ ප්‍රවෘත්තියක් නොවිය යුතුයි??? නමුත් බලධාරීන්ට ප්‍රවෘත්තියක්.