සුද්දො අද්දවන්න නුවරඑළියට කේබල් කාර්, අශ්ව රේස් නුවරඑළියේ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්දී ඇත . 17 June 2022
පොලිස් සැරයන් වෙඩි වැදී මරුට තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙක් අද (17) වෙඩි වැදීමකින් එම කාර්යාලයේදීම මියගොස් ඇති බව පොලීසිය කියයි. 17 June 2022
ප්‍රශ්න පත්‍ර ගහන්න කොරියාවෙන් කඩදාසි තොගයක් කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරනු ලැබීය. 17 June 2022
විදුලි බිලක් කසල ගොඩට දැමූවැයි දස දහසක දඩයක් විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවෙකුට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කළේය. 17 June 2022
ගාලු වරායේ ව්‍යාපෘතියක් නතරවීමෙන් කෝටි 42ක් වතුරේ ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ . 17 June 2022
මන්දගාමී මාර්ග පද්ධතියක් ලංකාව සතු බව හෙලිවෙයි ලෝකයේ තිබෙන ඉතාමත් මන්දගාමී ලෙස වාහන ධාවනය කිරීමට සිදුවන මාර්ග පද්ධති වලින් එකක් ශ්‍රී ලංකාව සතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යනයකින් හෙළිවී ඇත. 17 June 2022
කර්මාන්තවලට බාධා වන නීති ඉවත් කිරීමට ජනපතිගෙන් උපදෙස් කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දුන්නේය. 17 June 2022
ශ්‍රී ලංකාවට දකුණු කොරියාවත් අත දෙයි ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජියොන්ග් වුන්ජින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (16) පැවසීය. 17 June 2022
පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි පෙට්‍රල් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය. 17 June 2022
විදෙස් මුදල් තොගයක් සමඟ 4ක් මාට්ටු පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා 17 June 2022
පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 June 2022
මැච් බලන්න ආ සරසවි සිසුන් පොලිසියට පාට් දාලා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (16) පැති තරඟය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු සරසවි සිසු සිසුවියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි . 17 June 2022
මාස නවයේ දරුවාට වස දී මව පැන යයි තම සැමියා රැකියාවක් සොයා ගැනීම සදහා ගිය අතරතුර දී බිරිය තම නම මස් බිළිදාට විෂ ද්‍රව්‍යක් පොවා මරා දමා නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ පොලීසියෙන් වාර්තා වෙයි. 17 June 2022
‘‘යකඩ හිතක් නැත්නම් රට බාර ගන්නේ නෑ‘‘ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අත ගසා ඇත්තේ ලෙහෙසි වැඩකට නොවන බව ආඩපාලි කියන කණ්ඩායම් ද හොඳටම දන්නා බව එක්සත් ජාතික පක්ෂ මහාලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 17 June 2022
ඉන්ධන සළාක ක්‍රම ජූලි මස සිට එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 17 June 2022
ඉන්දීයාවෙන් ණයට සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (16) පැවැති සාකච්ඡාවකදී තීරණය විය. 16 June 2022
ඉන්ධන නැතිව අ‘පුර රෝහලත් ලෙඩ වෙයි ඉන්ධන නොමැති කමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය රෝහලට නොපැමිණීමෙන් බාහිර අංශයේ රෝගීහු අද දැඩි අපහසු තාවයට පත් වූහ. 16 June 2022
ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීම චීනයෙන් ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු යැයි දෙරට අත්සන් කරන ලද ගිවිසුමේ ඇතුලත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. 16 June 2022
මෙහෙමත් කජු කෑමක් කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තොරතුරු අනාවරණයවී ඇත. 16 June 2022
ඩීසල් කියා වතුර විකුණු දෙදෙනා මාට්ටු ඩීසල් යැයි පවසමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයෝ දෙදෙනෙක් පියවර ගත්හ. 16 June 2022
අධීකරණ කටයුතු සීමාවක් අවම සේවක සංඛ්‍යාවකින් සතියේ දින පහේම (සදුදා සිට සිකුරාදා දක්වා) අධිකරණවල කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසෂන් සභා ලේකම් කාර්යාලය සියලුම විනශ්චයකාරවරුන් ප්රමුඛ අධිකරණ නිලධාරීන්ට දැනුම් දී තිබේ. 16 June 2022
පළමු ශ්‍රේණියට සිසුන් ගන්න චක්‍රලේඛය එළියට රජයේ පාසල්වල 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළේය. 16 June 2022
ඉන්ධන සැපයුම්කරුවන්ට ඩොලර් කෝටි 73 ක් ණයයි ශ්‍රී ලංකාව පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කර සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735 ක් (ඩොලර් කෝටි 73.5) පමණ ණය වී ඇති බවත් එම තත්වය හේතුවෙන් ඉන්ධන සැපයයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත්නොවීමෙන් ඉන්ධන සැපයුම ඉදිරියේ දැඩි අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ පැවසීය. 16 June 2022
අදානිට බම්බලපිටියේ දී විරෝධයක් මන්නාරමේ ඉදිකිරීමට නියමිත සුළං විදුලිබලාගාරයක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර එළඹිමට නියමිත ගිවිසුමට විරෝධය දක්වමින් නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ පිරිසක් බම්බලපිටිය හන්දියේදී අද (16) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ. 16 June 2022
මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් වෙළෙඳ පොළට වී අලෙවි මණ්ඩලය සතු ව ඇති වී තොග වලින් මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් වෙළඳපලට නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට අද (16) උපදෙස් දුන්නේය. 16 June 2022
දරුවාට කැත වැඩක් කළ එක්දරු පියා වසර 9 හිරේ බිස්කට් ලබාදෙන බව රවටා පෙර පාසල් දරුවකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරදකරු වු එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිත වසර 9 ක සිර දඬුවමක් නියම කළේය. 16 June 2022
ඉන්ධන අර්බුදයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයත් නවතී හම්බන්තොට වරාය ආශ්රිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු ඉන්ධන අර්බුදය හා ආනයන සීමා කිරීම් හේතුවෙන් අඩපණ වී ඇතැයි එම ඉදිකිරීම් බාර චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පෙන්වාදී ඇත. 16 June 2022
ලොතරැයි අලෙවි නියෝජිතයෝ අලෙවියෙන් ඉවත්වීමට සැරසෙති තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතිය ඇතුලත ලොතරැයි අලෙවි කටයුතු වලින් ඉවත් වන බව ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන් මාරඹගේ මහතා පැවසීය. 16 June 2022
නොරොච්චෝලේ බලාගාරයක් දින 70කට වහයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නඩත්තු කටයුතු සඳහා දින 70 ක් වසා තැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025