(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් දින කීපයක සිට ප්‍රදර්ශනය වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉහළ පරිභෝජනයක් ඇති ‘බ්‍රෙන්ට්’ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ක් දක්වා අද (22) පෙරවරුව වන විට ඉහළ ගොස් තිබුණි.
මෙම ජනවාරි මස ආරම්භයේ සිට බොරතෙල් මිලේ ඉහළ යෑම ආරම්භ වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොරතෙල් මිල නගී