IMG-LOGO

ඉන්දියාවෙන් ලංගමට බස්රථ 500ක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාව ණය පදනම යටතේ ආසන 32 බස් රථ 500 ක් ප්‍රදානය කළේය.

මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සංකේතාත්මකව පසුගියදා එම බස් රථ භාරදුන්නේය.

75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීමට මෙම බස් රථ දිවයිනේ සියළුම ඩිපෝ හරහා ධාවනයේ යෙදවීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුනක්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ද සහභාගි වූහ.



අදහස් (9)

ඉන්දියාවෙන් ලංගමට බස්රථ 500ක්

Chamara Sunday, 22 January 2023 06:07 PM

හැමදාම වෙන දෙය නැවත නැවතත් සිදුවීම... ඉන්දියන් කසිකබල් බලහත්කාරයෙන් ලංකාවේ දේශපාලුවන් අල්ලාගෙන ලංකාවට පැටවීම, ආසන 32 කුඩාබස් ලංකාවේ කොහේ දුවන්නද? දැන් අපිට තෝරාගැනීමක් නැත. චීන්නු සහ ඉන්දියන් කාරයින් දෙනදෙයක් කා වෙන දෙයක් බලා සිටීමට සිදුව ඇත. මේ තත්වයට අපව පත්කළේ අපි විසින්ම බලයට පත්කළ හොර දේශපාලුවන්ය.

:       7       52

Don perea Sunday, 22 January 2023 08:14 PM

මේවා බස් නෙවෙයි, ඉන්දියන් කසිකබල් ලොරි, බස්...

:       0       0

ganegoda Sunday, 22 January 2023 09:12 PM

බස් තිබුනට වැඩක් නැහැනෙ .. එවට ගහන්න ඩීසල් නැත්තම් ! බන්දුල ගුනවර්ධන කියන්නෙ පොහොට්ටුවෙ නිට්ටාව .. දර්ශ්නය දාගෙන කාලය කා දමමින් මැති අැමතිල ජනාඩිපතිල හැටියට වැටුප් ලබාගන්නව.

:       0       0

wasantha Sunday, 22 January 2023 10:10 PM

මේක තවත් නය වෙන වැඩක්‌. කල යුත්තේ ලංකාවේ අයට රැකියාව ලැබෙන විදියට බස් සෑදීම ලංකාවේ පටන්ගැනීමයි. ලංකාව විනාස කල ප්රාදනියෙක් තමයි බන්දුල ගුනවර්දන

:       0       3

Nandalal DE SILVA - France Sunday, 22 January 2023 10:13 PM

ඉන්දියාවේ අවුරුදු ගණනාවක් තිස්සේ දුවලා ,හම්පඩ ගැහිච්ච පරණ උන බස් වල සායම් ගාලා අපට එවන්නේ අපට ආදරේට නෙමෙය් .උන්ට නවීන පන්නයේ බස් ඒ මාර්ගවලට දැමීම සඳහා පමණකි.අනේ අපට බස් තියන් පයින් යන්න කාලයක් උදා නොවේවා

:       0       0

arschfikaa Sunday, 22 January 2023 10:45 PM

මාළු කටා,හොර දෙටුවා ,පගා මාරයා ,වලස් මූනා .මොන මගුලක්වත් දන්නේ නැති බන්දුල කියන සක්කිලි සිංහල සුරුට්ටුවාව තාමත් මැරෙනකම්ම කැබිනට් එකේ තියාගෙන ඉන්නේ මොන එහෙකටද කියලා පැහැදිලි කරනු

:       0       0

සනත් Monday, 23 January 2023 06:47 AM

එදා සුද්දන් ඊනියා නිදහස නොදුන්නා නම් මේ රට මීට වඩා දියුණු රටක්.

:       0       3

Oshara Monday, 23 January 2023 12:23 PM

බොලව් නයට පිනට දුන්නු පලියට දෙන දෙන හැම ලබ්බම දෑත බදලා ගන්න එපා, පව් කාර හැත්ත. තොපි ඔය කරන්නේ තව තව රට ලෝකය ඉස්සරහා පාච්චල් කරන එකයි, හිඟන කම ප්‍රදර්ශනය කරන එකයි, අවශය අමුද්‍රවය ගෙනැල්ල, දැනුම ගෙනැල්ල මෙහෙ හදන්න බලාපියව්. ඔය කබල් වාහන වලට අමතර කොටස් ගන්නකොට තියෙන කොමිස් ගැන නොහිතා.

:       0       4

Nandana Monday, 23 January 2023 03:24 PM

මේ ප්‍රධානයක් නොවෙ, මෙය නයට මිලදී ගැනීමක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 465 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site