(යොහාන් භාසුර)
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සහ එහි උප සභාපති ප්‍රින්ස් ගුණසේකර මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ‘රූපවාහිනිය’ ලකුණින් ස්වාධීන කණ්ඩායමකින් තරග කිරීමට නාමයෝජනා භාර දුන්නේය.
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ වසර 30 කට ආසන්න කාලයක් අපරාජිත මන්ත්‍රීවරයෙක් වන ප්‍රින්ස් ගුණසේකර මහතා සමග එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විජිත රත්නායක මහතා ද ස්වාධීන කණ්ඩායමෙන් තරග කරයි.
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 6 ක් මෙවර මැතිවරණයේදී එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොටිකාවත්තේ දෙකක් පොහොට්ටුවෙන් පනිති