
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් අද (23) පැය 4ක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
උද්ධමනය, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, ඖෂධ හිගය පියවා ගැනීම, නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට එරෙහිව, වැඩි කළ බැංකු පොලිය අනුපාතය පහළ දැමීම, දැඩි සේවක හිගය පියවා ගැනීම යන ඉල්ලීම්වලට අදාලව මෙම වර්ජනය ක්‍රියාත්මකවේ
කොළඹ ජාතික රෝහලේ ඇතුළු දිවයින පුරා රෝහල්වල මෙම පැය 4ක වර්ජනය ක්‍රියාත්මක වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ මොනවද කරන්නේ..නිකම් පඩි ගන්නවා විතරයි. බොරුවට ලෙඩ්ඩු බයකරල කෑගහනවා . ට්‍රොලි තල්ලුකරන්නෙත් අපි.. සියලුම වැඩ කරන්නේ ලෙඩ්ඩුම තමයි. රජයේ සේවයේ මිනිස්සුන්ට කතාකරන්න දන්නෙ නැති අංක 1 රෝහල් සේවය .. පොලිසිය දැන් ගොඩක් හොඳයි. සුලු සේවාව සහ රසායනාගාර සේවාව පුද්ගලික කලානම් රජයට ගොඩක් ඉතුරු වෙනවා..
ගංජා කාරයෝ
හුහ්.. දැඩි සේවක හිගය.. මොකට කියනවද ඒ ගැන.. මෙව්ව පුද්ගලික කරන්න ඕනෙ කියෙන මතයෙ මම නෑ.. හැබැයි පිළිවෙකට හදන්න නම් ඕනෙ.. මොකා විරුද්ධ උනත්, ප්‍රධාන රොහල් කීපයක් හමුදාව යටතට පවරගෙන, අතිරික්ත "නිකමො" අයින්කරල, විනයක් ඇතුව, වෙලාවට පිළිවෙලට, තාක්ෂණික ක්‍රමවේදත් හඳුන්වලදීල නියාමන ව්‍යපෘතියක් හැටියට කරල බලන්න.. රෙදි උස්සගෙන කෑගහන සෙට් එකක් එනවාමයි.. එව්වටත් රිදෙන්න බෙහෙතක් ලෑස්තිකරගන්ඩ් වෙයි.
ඔය කියන ඉල්ලීම් සම්බන්ධයෙන් මෙයට පෙර, වැදගත් හා වෘත්තීය මට්ටමෙන් අදාළ පාර්ශව සමග කිසිම අදහස් හුවමාරුවක් වෙලා නැත්නම්... කරුණාකරල ඔය පැය 4ට අදාල වැටුප කපා හරින්න.. එච්චරයි..
වැඩක් නොකරන ම සෙට් එකක් තමා ඔය.
සුළු සේවකයින් කියා කොටසක් නොමැත මාධ්‍යකරැවන් හා වෘත්තීය සමිති මෙම භාවිතය නතර කිරීමට පියවර ගත යුතුයි
හරියට වැඩ කරන්නෙත් නෑ ඒ උනාට වර්ජන