(රංජන් කස්තුරි)
රජයේ විධායක නිලධාරීන්ගේ මේ මාසයේ වැටප දිනකින් පමාවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව රජයේ සේවක වැටුප් මේ මස 25 වැනි දින ගෙවන අතර රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප පසුදින එනම් 26 වැනි දින ගෙවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9300ක මුදලක් අවශ්‍ය නමුත් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 87ක මුදලක් පමණකැයි ද ඔහු කීය.
ජනවාරි මාසයේදී රජයේ අපෙක්ෂිත ආදායම රුපියල් කෝටි 14500ක් වන අතර රජයේ සමස්ථ විදයම රුපියල් කෝටි 62500කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් අපි අලුත් තාලෙට බදු ගෙවනකල් ඉන්න එපැයි රජයෙ සෙවකයන්ගෙ පඩි ගෙවන්න.. පොඩ්ඩක් බලන්න ඔය සුදු රෙදි හොරුන්ගෙ දීමනාවල් එහෙමත් හිර වෙලාද කියල. . එව්ව නම් දෙයියන්ගෙ පිහිටෙන් ගෙවල ඇති...
දවසකින් ඔය කොටි ගාන එනවද අනෙක ආඩායම වගෙ කී ගුනයක්ද වියදම ඔය විදියේ නාස්තිකාර වියදමක් එක්ක රටක් යන්නෙ කොහොමද මාස 6ක් සියලු දෙනාට වැටුප් නැතිව වැඩ කරන්න කියල බලමුද?
ගෝඨාභය දිනවීමට සහාය දුන්නු අඩු ආදායම්ලාභීන් කියපු අයට රැකියා දීලා අවසන් නැත්නම් ඉක්මනින් දීලා අවසන් කරන්නකෝ එතකොට ඔක්කොම විසදේවි අවශ්‍යතාව 9300 වෙද්දී 87ක් වෙන්කලේ මොනවා කරන්නද අයවැය අනුමැතිය සදහා චන්දය දුන්නෙ මොන මොට්ටයෝද උන්නැහේ ඔහේ කියනදේ ඇත්ත නම් දෙවරක් නොවෙයි වාර කීයක් ගෙවන්න වේද කියලා හිතන්න අමාරුයි
පෞද්ගලික අංශය සහ සේවකයෝ තලා පෙලා බදුගහල රාජ්‍ය සේවය නම් සුදු අලියා සහ චෞර දේශපාලකයින් නඩත්තුව නිසා තමා ලංකාව විනාශ වුනේ. අත්‍යාවශ්‍ය නොවන සියලු රාජ්‍ය සේවා පෞද්ගලික අංශයට පවරන එක හැර වෙන විකල්ප නෑ. රටේ ධනපතින් විනාශ කර ජනසතුකරනය පටන්ගත්ත බණ්ඩාරනායක ලොක්ක 1956දී තමුන්ගේ ආත්මාර්ථය උදෙසා රටට කල විනාශය.