
(රංජන් කස්තුරි)
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් අපෙක්ෂිත ණය බොහොදුරට ලබන මාර්තු මාසයේදී ලබාගත හැකි වනු ඇතැයි අපෙක්ෂාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඉන්දියාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහතිකයක් ලබාදී තිබෙන අතර චීනය සහ පැරිස් සමාජය එම සහතිකය ලබාදුන් පසුව සති කීපයකින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගත හැකිවනු අතැයි ද ඔහු කීවේය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ ක්‍රියාවලිය මේ වන විට වේගයෙන් සිදුවන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය .
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයි.එම්.එෆ් ණය මාර්තුවේ ලැබේවි
Bamunuarachchi Wednesday, 25 January 2023 05:25 PM
ඒ ලැබුණාම අපේ ඩොලර් තැන්පතු රැගෙන මේ රටෙන් තොලොංචි වෙන්න අපිට පුළුවන්ද?
Lal Wednesday, 25 January 2023 08:23 PM
ශුභාරංචිය.... දායක වූ සැමට ස්තුතියි... විශේෂයෙන් ජනාධිපති රනිල්
Perera Wednesday, 25 January 2023 09:14 PM
මේ ආණ්ඩුව තියෙන තුරු... හම්බ වෙයි හොඳ එකක්...
Bamunuarachchi Thursday, 26 January 2023 03:39 PM
නැතුව ජෙප්පන්ට දෙයි කියලා හිතුවද?