
කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (25) දිවුරුම් දී තිබේ. ක්‍රිස් හිප්කින්ස් පසුගිය 22 වැනිදා කම්කරු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් විය.
අග්‍රාමාත්‍ය ධුරයෙන් නික්ම යන ජසින්ඩා අර්ඩර්න්ට සුබ පැතීම සඳහා සිය ගණනක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට රැස්ව තිබේ.ජසින්ඩා අර්ඩර්න්ට තම පාර්ලිමේන්තු සාමාජිකයන් සියල්ල වැළඳගෙන පිටව යන අවස්ථාවේ සියල්ලන්ම හැඟීම් බර වී ඇත.
පර්ලිම්න්තුවෙන් පිට වූ ජසින්ඩා තෙවැනි චාල්ස් රජුගේ නියෝජිතයා වූ රජයේ ආණ්ඩුකාර සින්ඩි කිරෝ වෙත තම ඉල්ලා අස්වීම බාර දී තිබේ.
(විමුක්ති එස් රුද්‍රිගු)
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තයේ නව අගමැති දිවුරුම් දෙයි