(ඉන්දිකා රාමනායක)
උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (25) පෙරවරුවේ පැමිණි බව එම කොමිසම කියයි.
උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනකට අදාලව මොවුන් දෙදෙනා කොමිසම හමුවට කැඳ තිබුණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පලයි !!!
එතකොට කාංචනව ගෙන්නුවෙ නැද්ද?
උසස් පෙළ විභාග සමයේදීවත් අඛණ්ඩව විදුලිය සැපයීමට ලොකුම බාධකය කාංචනයි...