තව තිහකට දොර වසා පන්නයි ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට හොරෙන් ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෝ තිස්දෙනෙක් පිටුවහල් කර අද කටුනායකට රැගෙන එනු ලැබූහ. මෙයින් 29ක් රද 13 November 2012
කහවත්තේ කඩ සාප්පු වැසේ කළුකොඩි එසැවේ කහවත්ත ඝාතන ඇතුළු අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වූ නිලධරයන් මාරු කළැයි කහවත්තේ වෙළෙන්දෝ කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා විරෝධය පළ කළහ. 13 November 2012
ගුරු-විදුහල්පති සංගම් වර්ජනයකට අර අදී දිගින් දිගටම ඉල්ලීම් කළත් මෙතෙක් විසඳුම් නොලැබුණු ගැටළු හයක් මුල් කරගෙන දෙසැම්බර් 04 වැනිදා ගුරු-විදුහල්පති වැඩවර්ජනයක් පැවැත්වීම 13 November 2012
මධ්‍යම සභාපතිට නඩු? මධ්‍යම පළාත් සභාපති සාලිය බණ්ඩාර දිසානායක මහතා සිය දිවි නසාගන්නට තැත් කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝ 13 November 2012
තහනම් ගහේ ගෙඩි කාලා කුවේට් රාජ්‍යයේ නිවෙසක ශ්‍රී ලංකා ගෘහ සේවිකාව අල්ලපු ගෙදර ඉන්දියා ජාතික රියදුරා සමග අනියම් සබඳතාවක් පැවැත්වීයැයි කුවේට් වැසියකු 13 November 2012
ඇල්මෙන් අකුරු උගැනුමට අත්වැලක් අම්බලන්ගොඩ කන්දෙගොඩ විදුහලට රුපියල් තිස් ලක්ෂයක වියදමින් නව ගොඩනැගිල්ලක් අද විවෘත කෙරිණි. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා කෙයාර් පදනම එහි බ 13 November 2012
දුබලයා බලවතාට බිලි දෙන්න යනවා කොළඹ පිටකොටුවේ ලංගම මධ්‍යම බස්ගාලේ පෞද්ගලික බස් ගාල්කරන්නට දී ඇති අවසරය අහෝසි කරන්නැයි සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපා 13 November 2012
ලාංකිකයා කරාතේ කළු පටියෙන් රන් දිනයි ඉතාලියේ තෙවිසෝ පොන්සානෝ නුවර පැවැති කුමිතේ කටාතේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට ඉතාලියේ වෙසෙන වෙන්නප්පුවේ කරාතේ ක්‍රීඩක සඳු 13 November 2012
හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් මැරුම් කෑ හය දෙනෙකුම ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ අය බව පොලීසිය කියයි. දෙහිවල කලුබෝවිල පදිංචි තිදෙනෙකු 13 November 2012
මධ්‍යම සභාපති ටිකට් කපාගෙන යයි සාලින්ද බණ්ඩාර දිසානායක මධ්‍යම පළාත් සභාපති අද කැමැත්තෙන්ම ටිකට් කප්පවාගෙන මහනුවර රෝහලෙන් පිටවී ගිය බව අධ්යක්ෂ දොස්තර ඩබ් ජී කේ ද 13 November 2012
මව් නැති කාලේ පුංචි අම්මාගේ ආලේ බත් නොකෑවයි පහරදීමට ලක්වූ 11 හැවිරිදි දරුවකු දියතලාව රෝහලට ඇතුළු කළ බවත්, ඔහුගේ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි 13 November 2012
‘තානාපති සේවකයන් එපාලු‘ ඉතාලියේ රෝම ශ්‍රි ලංකා තානාපති කර්යාලයේ නිළධරයන් හය දෙනෙකූගේ ක්‍රියා කලාපයට වීරුද්ධව ප්‍රධාන නගර දොළහක ශ්‍රි ලාංකිකයෝ පෙත්සමක් අ 13 November 2012
දකුණේ සියයට 12.5 ක් ‘සීනි‘ ඇති බව දන්නේ නෑ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකයේ මෙහෙයවීමෙන් අද (13) ගාල්ල නගරයේදී පා ගමනක් හා දියවැ 13 November 2012
කහවත්තේ පරීක්ෂකයන් හිටිගමන් මාරු රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පද්මසිරි ගාල්ලට ද කහවත්ත පොලිස් ස්ථානාධිපති නිරන්ජන් අබේවර්ධන පොලිස් ක්ෂේත්‍රබලකා මූලස් 13 November 2012
කොටි අවි තාමත් ත්‍රිකුණාමල කන්නියා උණුවතුර ලිංවලට ඉහළ කඩවාන කැලේ අතහැර දැමූ කොටි කඳවුරක් ආසන්නයේ ටී 56 අවි නමයක්, ටී 81 අවියක් හා පතොරොන් කොපු කිහිපය 13 November 2012
බ්‍රෙසියා පන්සලේ වස් පිංකම ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ 2012 වාර්ෂික කඨින මහා පිංකම විහාරාධිපති රාජකීය පණ්ඩිත වතෝගල ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස 13 November 2012
මාතර රාහුලෙන් නැහිරට පුස්තකාල පොත් මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍ය නායක සංගමය, ආදි බාල දක්ෂ සංගමය හා රහල් පවුර එක්ව නැගෙනහිර පළාතේ දුෂ්කර පාසල් දහය 13 November 2012
උගන්ඩා ජනපති එයි උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි සහ ජනාධිපති ආර්යා ජැනට් කේ මුසවේනි ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන්යානය 13 November 2012
බඩත් සුද්ධ වේ : ලෙඩත් මැරේ ගල්කටස් අවිය වැඩ කරන්නේ දැයි බැලීම සඳහා හිසට තබා කොකා ගැස්සූ කෑගල්ලේ හෝටල සේවකයා දින හතරකට පසු මහනුවර රෝහලේදී මරුමුවට පත් විය. 13 November 2012
ළමයකු පිහියෙන් ඇන මරා දාලා ඌරුබොක්ක ගින්නලියේ කඩයක වැඩ කරමින් සිටි පහලොස් හැවිරිදි ළමයකු පිහියෙන් ඇණ මහ පාරේ මරා දමා ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. දහසය හැවි 13 November 2012
කබල්ලෑ කොරපොතු සමග වෙළෙන්දා අල්ලයි කබල්ලෑවන්ගේ කොරපොතු තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන යාමට තැත්කල ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත 13 November 2012
දීපවාලියේ ආගමික සමගිය හින්දු බැතිමතුන් ක්රිෂ්ණ දෙවියන් උදෙසා හින්දූන් විසින් පැවැත්වෙන දීපවාලී උළෙල අදුර දුරලා ආලෝකයෙන් ආලෝකමත් වේවා යන ප්රාර්ථනයෙන 13 November 2012
බහරේන් බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක රිදී පදක්කම දිනයි බහරේන් අන්තර්ජාතික අභියෝග කුසලාන බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණ 12 November 2012
ශ්‍රී ලංකාවට වසර 11 කට පසු නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක් ශ්‍රී ලංකාව වසර 11 කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (14) අවසන් වූ තරග පහකි 12 November 2012
පස්වැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 වැනි 12 November 2012
ලක් පෙම්වතා වෙරෝනා ගඟට පනී පෙම්වතිය සමග අමනාපවූ වෙන්නප්පුවේ තරුණයකු ඉතාලියේ වෙරෝනා ගඟට පැන ඇතැයි පොලීසිය කියයි. ඔහු සොයාගැනීමට කිමිදුම් කරුවන් ද යෙදවූ නමුත් 12 November 2012
අන්ධයා මරුට මහකනදරාව අන්ධයා නමින් ප්‍රසිද්ධව සිටි දළ ඇතා මීට දින 4කට පෙර වෙඩි තබා මරා දමා දළ දෙක කපාගෙන ගොස් ඇතැයි වනජීවි නිලධරයෝ කියති. දළ කැපූ ඇ 12 November 2012
බිළිඳා බේරේ වතුපිටිවල උණගහදෙණියේ දෙදරුමවක කපා කොටා මරා දමා ඇත. ඇගේ සැමියා කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. ඔවුන් බාරයේ සිටි 12 November 2012
එස්.ටී.එෆ්.ලංකාවේ නම බේරාගනී පොහොර සඳහා යොදා ගන්නා මට්ටමේ කසළ තේ කිලෝ 50,000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ගම්පහ බෙම්මුල්ලේ ගබඩාවකින් අත්අඩංගුවට ගෙන ඇත. 12 November 2012
ලංකා ජපන් මිතුදම වෙනුවෙන් දාහේ කාසියක් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට හැට වසරක් පිරීම නිමිත්තෙන් රුපියල් 1000 ක නව කාසියක් නිකුත් කැර තිබේ. කාසියේ මුහුණත 12 November 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026