වැළලී සිටි බබා නොමැරේ උගන්ඩාවේ 22 හැවිරිදි මවක දරුවකු බිහි කළාය. මේ අම්මා එම දරුවා ගෝනියක දමා භූගත කණුවකට දැමුවාය. පස් දමා වැසුවාය. අසල්වැසියෝ පොලිසියට දැන් 14 November 2012
කහවත්තට පොලිසියේ හමුදාවේ 700 ක් කහවත්ත කොටකෙතන ඝාතන ඇතුළු අපරාධවලින් පසුව එහි ගම්වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නීලදුර ගමේ පිහිටැවිණි. දැනට පො 14 November 2012
”අන්ධයා” මැරූ ඔත්තුවට දෙලක්ෂයක් තෑගි මැදවච්චිය ඇටඹගන්කඩ හා කුඩාවැව සැරිසැරූ මහකනදරාවේ අන්ධ ඇතා වෙඩි තබා මරා දැමූවන් ගැන තොරතුරු දෙන අයට වනජීවී භාරකාර අමුදලින් රුපියල් 14 November 2012
දූට රහමෙර පෙවූ ජෝඩුව රිමාන්ඞ් රෝහල් සේවකයකු වන පියා මව සමග එක්වී මත්පැන් බී නව හැවිරිදි දියණියටද මත්පැන් පොවා ඇතැයි මතුගම උසාවියේ නඩුවකදී සඳහන් විය. දියණිය ළමා නි 14 November 2012
උගන්ඩා ජනපති අධිවේගී පාර බලයි උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි හා ජෙනට් මහත්මිය අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළහ. ඔවුහු කොට්ටාවෙන් ඇතුළු වී ගැලනිගම පිටවී 14 November 2012
ගම්පොළ ජිනරාජේ සිසුවියෝ දහසක් ලෙඩ වෙති ගම්පොළ ජිනරාජ බාලිකා පාසලේ සිසුන් පිරිසක් ඇඟ කැසීම හා ක්ලාන්ත සෑදී රෝහල් ගතකළ බව පාසල් හා රෝහල් ආරංචි කියයි. සිසුවියෝ 120 දෙනෙක් දැනට 14 November 2012
සෙවනගලට ”රතු වැහි” සෙවනගල ඉඳිකොළපැලැස්ස අංක එක ගමේ කොටසකට රතු පැහැ වැස්සක් ලැබුණු බව වැසියෝ කියති. භාජනවලට එකතු කළ වැසි වතුර ද ලේ පාටය. 14 November 2012
සෙබළා කුඩු ඇදලා මුදල් පසුම්බියේ තිබූ මත්කුඩු පැකට් 40ක් සමඟ පනාගොඩ යුද හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයකු පිළියන්දල පැලැන්වත්තේදී සැකපිට අත්අඩංගුවට ග 14 November 2012
සඳ රාහු ඇල්ලීම මෙල්බර්න් නුවරට ඕස්ටේ්රලියාවේ උතුරු ක්වින්ස්ලන්තයේ කෑන්ස් ප්‍රදේශ වැසියනට සූර්ය ග්‍රහණ අද උදේ දැක ගත හැකිවිය. තාරකා විද්‍යාඥයෝ ද, මාධ්‍යවේදී 14 November 2012
මංජුල තිලකරත්නට ගැසූවන් තාම නිදැල්ලේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගල්කිස්සේ දී පහරදුන් මැරයන් මෙතෙක් අල්ලා නොගත් බව පොලිසිය 14 November 2012
කහවත්ත පොලිස් මාරුව ලත් තැනම ලොප් කහවත්ත පොලිස් ස්ථානාධිපති මාරුව වහාම අවලංගු කළ බව පොලිසිය කියයි. පොලිස් පරීක්ෂක නිරංජන් අබේවර්ධන මහතා පෙරදින උදෑසන මාරු කැර විසිහ 14 November 2012
දෝෂාභියෝග කාරක සභාව පත් කැරේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමේ තේරීම් කාරක සභාවට මැති සබේ දෙපාර්ශ්වයේම මන්ත්‍රී 14 November 2012
ජපානයේ කථින පිංකමක් (තුන්හිටියාවේ ධම්මාලෝක හිමි- ජපානයේ සිට) ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කථින පිංකම අති උත්කර්ෂවත් අන්දමින් විහාරාධිපති තුන්හි 14 November 2012
බිබිල ජලයේ පාචනය බඩ යාමට හා වමනයට ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි ළමුන්ට පාචනය වැළඳී ඇතැයි බිබිල රෝහල් බලධාරීන් පවසයි. ළමුන් 200 ට වැඩි පිරිසක් ප්‍රතිකා 13 November 2012
කුඩුත් එක්ක අඹු සැමියෝ පොලීසියට කොටු වෙති කුඩු පැකට් 4000 රැගෙන ත්‍රී රෝද රියකින් යමින් සිටි අඹු සැමි යුවළක පොල්ගස්ඕවිටදී සැකපිට අත් අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි ක 13 November 2012
අත දරුවා අමුණට වැටී මරුට වැලිපැන්න වලගෙදර කදුරුවත්ත ඇළ ඉහළ අමුණ අසලින් ගමන් කළ 30 හැවිරිදි මවක පය ලිස්සා ගොස් අත දරුවා සමග අමුණට වැටීමෙන් දරුවා මියගිය අතර මව ප 13 November 2012
ලංකාවේ බර ඉසිලීමේ පිලට බැංකොක් ගුවන්තොටුපළේදී ‘‘සපත්තු වාසනාවක්’’ ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවීම සඳහා මියන්මාරය බලා යමින් සිටි ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ ක්‍රීඩක ක්රීඩිකාවන 13 November 2012
රෝහණ විජේවීර දෙතැනක සැමරේ. ජනතා විමුක්ති පෙරමුණේ ආදි කර්තෘ රෝහණ විජේවීර සැමරීමේ උත්සව දෙකක් අද කොළඹ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව කොළඹ විහ 13 November 2012
කරාපිටියේ ගැටුමක් කරාපිටිය වෛද්‍ය පීඨයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ හතරදෙනකු කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි රොහල් පොලීසිය පවසයි. 13 November 2012
යතුරු පැදිකරුට යතුරු පැදිය දර සෑයක්වෙයි ගාල්ල දඩල්ලේදී යතුරු පැදියක් කන්ටේනරයක ගැටී පෙරළී ගිනි ගැනිමෙන් පැද ගිය පුද්ගලයා පිළිස්සී මරුමුවට පත්වි ඇත පිටු පසින් ආ සගයාගේ 13 November 2012
ජාතික හොකීතරගාවලිය අනිද්දා සිටකොළඹදී ශ්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කරන 56 වැනි ජාතික හොකී ශූරතාවලිය (පිරිමි)අනිද්දා (15) සිට මෙම 18 වැනිදා දක්වා කොළඹ කෘතිම හොකී පිටියේදී 13 November 2012
වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය වසර 5 කට පසු පැවැත්වීමට සුදානමක් වෙළෙඳ සේවා වොලිබෝල් තරගමාලාව වසර 5 කට පසුව යළිත් පැවැත්වීමට වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය කටයුතු යොදා තිබේ. තරගාවලියේ මුලික වටයේ තරග දෙස 13 November 2012
ලයින් කාමර ගිනි දෙවියාට නල්ලතන්නිය ලක්ෂපාන මලේ තේවත්තේ ලැයින් කාමර 14 ක් ගින්නෙන් විනාශ වී ඇතැයි පොලීසිය කියයි. නිවැසියෝ 65 දෙනෙක් ළමා නිවාසයක තාවකාලිකව නවාත 13 November 2012
පීක්වැල්ලේ කෑල්ලක් නාය යයි මාතර පීක්වැල්ලේ කන්ද පහළ පීක්වැල්ලේ පන්තාරාමය අසලින් නාය යතියි අනතුරු අඟවා ඇත. මීට පෙරද මේ කන්ද නාය ගියේය 13 November 2012
හොඳම සංචාරක රටවල් 5 අතර ශ්‍රී ලංකාව ලෙව සංචාරය කළ යුතු හොඳම රටවල් පහ අතර ශ්‍රී ලංකාව ද එක්වන බව ලොව සංචාරක අලෙවි සමුළු වාර්තාව කියයි. මෙක්සිකෝව, මලයාසියාව, ඉන්දුනියාව හා 13 November 2012
සෞදියෙන් 65ක් පිටුවහල් සෞදි වාස නීති කඩකළැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙක් සෞදි අරාබියෙන් ශ්‍රි ලංකාවට නෙරපා හරිනු ලැබූහ. නියමිත නිවසේ හැර වෙනත් ස්ථා 13 November 2012
වෙරෝනා ගඟට පැන්නා පැන්නාමයි ඉතාලියේ වෙරොනා නුවර දී අදීජේ ගඟට පැන්න බව කියන වෙන්නප්පුවේ දනුක ජයමාල් ලෙස්ලි (23) සෙවීමට දින දෙකක් පුරා ඉතාලි පොලිසිය හා සහාන සේවකයන 13 November 2012
වැලිකඩින් පනී : රුවන්වැල්ලෙන් අල්ලයි වැලිකඩ බන්ධනාගාර කැරැල්ළේදී පැන ගිය සිරකුවකු වන හේවා බැට්ටගේ තුෂාන් සාරද හෙවත් චන්න රුවන්වැල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියය 13 November 2012
බට්ටා සිසුවා එලොව යවයි උපකාරක පන්තියකට ගොස් එහින් සිටි 13 හැවිරිදි සිසුවකු ත්‍රීරෝද රථයකින් බැස පාර මරුවෙද්දී බට්ටා ලොරියක හැපී මරුමුවට පත් වූ බව ආනමඩුව පො 13 November 2012
තරගෙට සතියකට පසු ලිපිය ලැබේ උතුරු මැද පළාතේ පාසල් කථික තරඟවලින් ප්‍රථමස්ථානය දිනූ අත්තරගල්ලෑවේ ඉෂාරා මධුෂානි පෙරේරා දැරියට සමස්ත ලංකා තරගයට සහභාගී වන ලෙස දන් 13 November 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026