සෞදි අරාබ්යේ මරණිය දඩුවමට ලක් වු රිසානා නෆික්ගේ මවිපියන් වෙනුවෙන් යුධ හමුදාවෙන් ඉදි කරන නිවසේ උළුවහු තැබීම අද (04) සිදු විය.
යුද හමුදා දෙසිය විසි හතරවැනි බල සේනාධිපති කර්නල් විකුම් ලියනගේ මහතා ප්‍රධාන ආරාධිතයා විය. ත්‍රිකුණාමලයේ සාපි නගර් හි මෙම නිවස ඉදිකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවනි, ඔබලා ජාතියේ වීරයෝ. දෙවි පිහිටයි. මේකයි අපේ කම කියන්නේ.(නදී)
රණවිරුවන්ට අපේ හදවතින්ම ප්‍රණාමය පුද කර සිටින්නෙමු (ස)
ඔබ වෙනුවෙන් අපි අපේ යුතුකම කරනවා (දී)
රිසානා දුවගේ පැතුම් ඉටු වුණා . මේ චූටි ලංකාවේ අපි සේරටම එකට ඉන්න ඉඩ තියෙන බව නේද මෙයින් පෙනෙන්නේ (ස)
අති විශිෂ්ටයි. අපේ හමුදාවට ගොඩක් ස්තුතියි !!! (ස)
අපි සැවොම එක්වී ජාතිභේදයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නගමු. (නි)
මේක අපේකම නෙමෙයි, මේක මනුස්සකම. මිනිස්කම හදුණන රණවිරුවන්ට අපේ ප්‍රණාමය! (නි)
මනුස්සකම තමයි (අ)
අපේ වීරෝධාර රණවිරුවන් නිසා තමයි නැගෙන හිර ජනයා සතුටින් ඉන්නේ. (අ)
ජාතිවාදය අවුස්සන අයට හොද පාඩමක්. (නි)
අපේ රණවිරුවන්ට අද නියම තැන දෙන්නේ නැහැ. අයි එහෙම කරන්නේ. ජීවමාණ දෙවියන් විදියට පසුගිය කාලේ අපි පිළිගත්තේ. (අ)
ඔබගේ ඔය විශිෂ්ට ක්‍රියාව මම කෙසේ අගයම්ද? (අ)
පින් කමක් මේ වැඩේ (දී)
ජාති භේදයෙන් සහ දේශපාලන භේදයෙන් තොර ඕනෑම වැඩකට අපේ සුභ පැතුම්! (නි)
හමුදාවෙන් කරන නිසා හරියට කරනවා. (නි)
හමුදාවෙන් කරන නිසා හරියට කරාවි. (ස)
මනුස්සකම ජාතිවාදය පරදවයි. රණවිරුවන්ට අපේ ප්‍රණාමය! (ස)
ජාතිවාදීන්ට හොද කණේ පහරක්. (නි)
සන්තෝසයි (දී)
ඒ කෙල්ල රට ගියේ ගෙයක් හදාගෙන සතුටින් ඉන්න, ඒ සිහිනය ඇත්ත කරවන එක සමාජයක් හැටියට අපේ වගකීමක් (දී)
ජනපතිතුමාට ස්තූතියි (ස)
වැරැද්ද කියනවා වගේම හරි දේ හොද දේ අගය කරන්න පුරුදු වෙමු (දී)
මනුස්සකම (ස)
සෙබලනේ ඔබ තුමන්ලාට ස්තූතිය (ස)
අපි මොන ජාතියේ උනත් අපේ රටේ ප්‍රශ්ණ ඇති නොවෙන්න වැඩ කරමු. සියළු දෙනාට එකවගේ උදව් කරමු. ඒකයි ජාතික හැගීම.(නදී)
ගෙදරත් හලාල් කරනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පින් සිද්ද වෙන වැඩක් (දී)
ජාති බේද නැතිව කාටත් පිහිටවෙන අපේ හමුදාවට ගොඩක් ස්තුතියි. (නදී)
ඔය එක දෙයක් වත් ජීවිතයකට සම කළ හැකිද? නමුත් ගෙයක් නැති පවුලකට ඒ දේ වත් ලැබෙන එක සහනයක් වෙයි. එහෙමවත් හිතමු.(නදී)
නියම ශ්‍රී ලාංකිකයෝ (ස)
විශිෂ්ට කාර්යයක්. අපේ ආචාරය ඔබට! (නි)
අපේ රණවිරුවන්ට පින් සිදු වෙනවා. (නි)