රෝහල් පත්වීමක් ඉල්ලා ට්‍රාන්ෆෝමරයකට නගී සාත්තු සේවක විභාගයේ පත්වීම් නුදුන්නැයි කියමින් තරුණයෙක් මින් පැයකට පමණ පෙර කුරුණෑගල රෝහල අසළ ට්රාන්ස්ෆෝමරයක නැග විරෝධය පළ කරන 08 May 2013
හිටපු ලොක්කීට අපේක්ෂිත ඇප නෑ අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධනගේ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමග 08 May 2013
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බත්තරමුල්ලට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ නව කාර්යාලයය සහ විද්‍යාගාරය සිකුරාදා (10) විවෘත කිරීමට නියමිතය. මේ නිසා බ්‍රහස්ප 08 May 2013
සිසුහු හතයි කටුගස්තොට හපුගොඩ කනිටු විද්‍යාලයයටම සිටිනුයේ සිසුන් හත් දෙනෙකි. තුන වසරේ සිසුහු තුන් දෙනෙක් සිටිති. හතර වසරේ දෙදෙනෙක් සහ පහ 08 May 2013
උපන් දිනයේම දස ලක්ෂයක් එළොව යති ලෝකයේ දරුවන් ලක්ෂ දහයක් උපන් දිනයේම මිය යතියි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ අධ්‍යයන වාර්තාවක් කියයි. සෝමාලියාව, කොන්ගෝ,මාලි, සියෙරා, ල 08 May 2013
අන්තර් බැංකු දැල්පන්දු ශූරතාව හැටන් නැෂනල් ‘ඒ’ පිලට අන්තර් බැංකු දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැටන් නැෂනල් ‘ඒ’ කණ්ඩායම සමත්විය. අවසන් මහ තරගයේදී ලකුණු 57 - 19 ලෙස නේෂන්ස් ට 08 May 2013
පැරිස් බක්මහ උළෙල ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල මැයි 11 වැනි සෙනසුරාදා උදේ 10ට පැරිසියේ කලාප අංක 20 ක්‍රීඩාංගන 08 May 2013
ප්රාග් මානව කටුගේ පාහියංගල දකුණු ආසියාවේ ප්‍රථම ප්රාග් මානව කෞතුකාගාරය පාහිංගල දී ඉදිකිරීමට නියමිතය. අවුරුදු හැට හය දහසකට පෙර ජීවත් වූ මානවයකුගේ ඇට සැක 08 May 2013
හෙල්මටය නැතුව ගිහින් මරුට මාරවිල කටුනේරියේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් 19 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් සිසුවකු හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි 08 May 2013
කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරයෝ රන්පදක්කම් දිනා එති ඕස්ටේ්රලියානු ජාත්‍යන්තර කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී රන්පදක්කම් දෙකක් මෙන්ම තවත් ජයග්‍රහණ අත්කරගත් ශී‍්‍ර ලංකා ක 08 May 2013
නිධානෙ ගන්න බැරිවේ පුත්තලමේ හතරෙ කණුවේ නින්දෙණියේ කෝවිල් ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන පූසාරියකු හා මඩකලපුවේ යකදුරකු (72) ඇතුළු අට දෙනෙක් අද අලුය 08 May 2013
මොරටු හිමි ඝාතන වාර්තාව නීතිපතිට මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් ඝාතනයේ පරීක්ෂණ වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බව කොළඹ අප 08 May 2013
මොරටු පොලිසියට උසාවියෙන් දොස් එගොඩඋයන සුනන්දෝපනන්දාරාමා හිමි නම ඝාතනය සැකකාර මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පසුගියදා රිමාන්ඩ් බාරයේ සිට නගරසභා රැස්වී 08 May 2013
අලූත් තානාපති මාසේ මැද අරාබියේ සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා මැයි විසි වැනි දි 08 May 2013
ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබන්න ශී‍්‍ර ලංකා කාන්තා පිලට කඩඉමක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මීළග කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නම් ලබන ජූලි මස අයර්ලන්තයේදී පැවැත්වෙන ලෝ 08 May 2013
ත්‍රී රෝද රිය කන්ටේනරයේ හැපී චප්පවේ පිළියන්දල බෝකුන්දර දී ත්‍රී රෝද රියක් කන්ටේනරයක හැපී ගාල්ලේ වංචාවල කාන්තාවක් මියගොස් පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය ක 08 May 2013
අද කාලගුණය (මැයි 08) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් ස 08 May 2013
ලංකා කැවලියර්ස් ප්රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය 11දා මොරටුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකින් සමන්විත ‘ලංකා කැවලියර්ස්’ ක්‍රිකට් සමාජය සංවිධානය කරන වයස 40 ට ව 08 May 2013
මේසපන්දු ශූර චලිත රංජනගෙන් ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිල්ලක් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උනන්දුවක් නොමැතිවීමෙන් ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 53 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය මේසපන්දු තරගාවලිය තම 08 May 2013
හලාවත කොළඹ බස් වර්ජනයක පෞද්ගලික බස් සේවකයකුට පහර දුන්නැයි හලාවත කොළඹ පෞද්ගලික බස්රථ සේවකයන් අද වර්ජනයක් ඇරඹූහ 08 May 2013
කොළඹ - ජ’පුර සරසවි පැසිපන්දු ශූරතා දිනති කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව කොළඹ විශ්ව විද්‍යාලය විසින් දිනා 07 May 2013
විශ්ව විද්‍යාල පාපන්දු ශූරතාව යාපනයට මැයි මස 3, 4 සහ 5 යන දින වල කොළඹ ටොරින්ටන් කී‍්‍රඩාංගනයේදී සහ කොළඹ විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගනයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී& 07 May 2013
මොරටුව සරසවිය මුල්තැනට එකොළොස්වැනි වරටත් පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළලේ පස්වැනි දිනය අවසන් වන විට රන් පදක්කම් 11 ක් සමගින් පදක්කම් සටහන 07 May 2013
චීනයේ මැකාවෝ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 8 ක් මෙම මස 11 - 12 දෙදින චීනයේ මැකාවෝ රාජ්‍යයේදී පැවැත්වෙන මැකාවෝ ජාත්‍යන්තර මලල කී‍්‍රඩා තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍් 07 May 2013
ආසියානු ගොන්ප්‍රී 2 වැනි අදියරට ශී‍්‍ර ලංකාවෙන් 22 ක් ආසියානු ගොන් ප්‍රි මලල කී‍්‍රඩා තරග මාලාවේ අදියර 2 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 22 ක ගෙන් සමන්විත 07 May 2013
ත්‍රිත්ව විදුහල පෙරමුණ රැකගනී පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ පස්වැනි සතියේ තරග අවසන් වන විට 07 May 2013
මුම්බායි පිලට ලකුණු 65 ක පහසු ජයක් අයි. පී. එල්. තරගාවලියේ 53 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (7 වැනිදා) පැවති තරගයේදී කොල්කටා න 07 May 2013
ඉම්රාන් ඛාන් ඡන්ද වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලබයි පකිස්තානයේ කිටපු ක්‍රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර ඡන්ද රැළියක වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලැබීය. ඔහු රෝහලට රැගෙන 07 May 2013
රානි බුලත්වෙල රෝමයේ වැඩ බාර ගනී නීතීඥ රානි බුලත්වෙල මහත්මිය රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නියෝජ්‍ය තානාපතිනිය ලෙස වැඩ බාර ගත්තාය. ලන්ඩනයේ ශ්‍රී ලංකා 07 May 2013
සූර් රියදුරා පොලීසියේ මත්පැන් බී පාසල් සිසු සිසුවියන් 16 දෙනකු නිට්ටඹුවේ පාසලකට රැගෙන ගිය රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රියදුරු බීමතින් ස 07 May 2013
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026